වතුකරයේවැලි කතරේ මෙන්ම කලාපයේ කතුන්ගේ ශ‍්‍රම අයිතීන් තහවුරු කර ගැනීම සුරකීම හා ස්තී‍්‍ර ශ‍්‍රමයේ අයිතිය රුක ගැනීමේ අරමුණු පෙරදැරිව ලෝක කම්කරු දිනය කාන්තා සහයෝගිතා පෙරමුණේ මැයි පෙළපාළිය හා රැල්ල කටුනායක දි පැවැත්විණි.
පෙරමුණේ සභාපති පද්මිණි වීරසූරිය හා ලේකම් පී. ලෝගේෂ්වරී මහත්මිය හා කටුනායක නිදහස් වෙළෙද කලාප භූමියේ ප‍්‍රධාන දොරටුව අසලින් ගමන් අරඹා දෙපැයකින් අමන්දොලූව ජයවර්ධනපුර කම්කරු ස්තී‍්‍ර නිවහන කරා ආහ. මැයි රැළිය එහිදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි .... ජයවේවා
ජයවේවා
මැයි පළමුවෙනිදාත් හරියට අප්‍රියෙල් පළමුවෙනිදා වගේම තමයි, මට නම්. (නි)
ඇත්තටම රටට සල්ලි ලැබෙන්නේ මේ කාන්තාවන් නිසා (දී)