රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතීය ක්‍රියායාත්මක නොකීරීම සදහා රියදුරකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන කොස්තාපල්වරයෙක් අනුරාධපුරයේදී අල්ලස් කොමිසමෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතීය ක්‍රියායාත්මක නොකීරීම සදහා රියදුරකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන කොස්තාපල්වරයෙක් අනුරාධපුරයේදී අල්ලස් කොමිසමෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සුළු දෙයක්නේ. මහජනයට පාඩුවක් කරලා නැහැනේ. ඔන්න ගණන කෝටි 390 ක් වත් නම් මහජනයාට පාඩුවක්. එහෙම නම් කමක් නැහැ. ඒකේ හැටියට මේකට පැයක්වත් ඇතුලෙ ඉන්න වෙන එකක් නැහැ මගේ හිතේ. (නද)
අල්ලස් නිලධාරීන්ගේ ගමන් වියදමටත් පාඩුයි.(නදී)
බොහොමයක් රියදුරන් වරදකට අසු උනාම අල්ලස් දෙන්න පෙලබෙන්නේ දඩය ගෙවාගන්න බැරි කමටම නෙමෙයි, දඩය ගෙව්වට පස්සේ ලයිසන් එක අරගන්න පොලිසියේ රස්තියාදු වෙන්න වෙලාවක් නොමැති නිසා. අනික ලංකාවේ සති 2 ක් ඇතුලත දඩය නොගෙව්වොත් නඩු දානවා. දඩය ගෙවනතුරු ලයිසන් එක ඇපයට තබා ගන්නවා වෙනුවට වෙනත් විකල්පයක් අනුගමනය කරන්න පුලුවන්නම් මෙහෙම වෙන එකක් නැහැ. හැබැයි අරාබි රටවල නම් දඩ ගෙවන විදිය රියදුරන්ට පහසු වෙන ආකාරයටමයි හදල තියෙන්නේ. මේ ගැන සලකල බලන්න.(නදී)
සල්ලි ගන්න ඇත්තේ ලයිට් බිල ගෙවන්න වෙන්න ඇති (නි)
අප්පේ ඔව්. අපේ ලයිසන් එකට දඩ ගහන විදිය නම් අන්තිමයි. ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙච්චර නොදියුණු වැඩ නම්. හැබැයි ලයිසන් කාඩ් එක නම් සුපිරි විදියට තියෙනවා. (නි)