තිස් අවුරුදු යුද්ධයෙන් පසු උතුරේ අද (01) මැයි රැලි හතරක් පැවැත්විණි දෙමළ ජාතික සංවිධානය කිලිනොච්චිය ප්ලොට් හා ටෙලෝ මන්නාරමේද , නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී මක්ස්වාදී ලෙනින් පක්ෂය වව්නියා නගර සභා පිටියේ ද මෙම පෙළපාළිය හා රැලි පැවැත්වීය.
කිලිනෝච්චි රැලියේ මිනිත්තු හතලිස‍් පහක් පමණ කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා මහතාට ක්ලාන්ත ගතියක් ඇතිවු අවස්ථාවේ ඔහුගේ සගයෝ ඔහු වත්තම් කරගෙන ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දෙයියනේ. විනාඩි 45 කතා කරලා ලෙඩ වුණ එක ගැන කණගාටුයි. හිතට එකඟ නැති කතා මොනවත් කිව්වේ නැත්නම් ඉක්මනට සනීප වෙයි. බුදු සරණයි. (නි)
එයාලට අව්වේ ඉදලා පුරුදු නැහැ. (නි)
අයියෝ සල්ලි
දැන් මේ ගොල්ලොම ඕකත් රජය විසින් දෙමළ ජනතාවගේ නිදහස් අදහස් මර්දන වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් කියයිද දන්නෙ නෑහැ. (නි)
බ්ලඩ් ප්රෙශර් ,කොලොස්ටරෝල්, ,බ්ලඩ් සුගර් , හාට් ඇටෑක්.... වයසට යනකොට ව්‍යායාමයට පළමු තැන දෙනවා නම් ඉතින් ඔහොම වෙන්නේ නැහැ. (නි)
අවුරුදු 30 කට කලින් කොල්ලා කාලේදී මේ වගේ රැස්වීමක් තියන්න බැරි වුනානේ කියලා එතුමාට හිතෙන්න ඇති. එහෙම හිතෙනකොටම කලන්තේ දාන්න ඇති. (නි)
මටනම් හිනා නේ (දී)
ප්‍රබාගේ කාලෙත් ඔහොම රැස්වීම් තිබ්බද? ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න දැන් රැස්වීම් තියනවා. (නි)
සද්දේ නැති නිසා සද්දේ දැම්මට, හිතට එකඟ නැති නිසා කලන්තේ දාන්න ඇති. (ස)
මේකත් මානව හිමිකම් එකට යවයිද දන්නෙ නැහැ (නි)
යුද්දේ නැති නිසාද දන්නේ නැහැ. (නි)
පේනවා නේද ඉන්න සෙනග.එක හින්දා කලන්තේ දාන්න ඇති. (නි)
මොකද්ද හේතුව
සෙනග වැඩි නිසා සබකෝලේ වෙන්න ඇති (නි)
ප්‍රභාකරන්ගේ දිස්ටිය වැදිලද දන්නේ නැහැ. (ස)
කතාකරන අතරේ ප්‍රභාකරන්ගේ අවතාරයවත් දැක්කද? (නි)
ඇයි අපේ පොලිස්පතිතුමෙකුත් කලන්තේ දැම්මේ, නිදහස් උත්සවේදි. (නි)
ක්ලාන්තය නොහැදී තියේවිද ,අධිපෝෂණය ,සීනි අතිරික්තය සීමාවවටත් වඩා තියෙනකොට. (නි)
අහන අයටත් කලන්තේ වගෙයි. (නි)
හේරත් විනාඩි 45ක් කතා කළේ තවත් කථිකයෝ නැති නිසාලු. කලන්තේ දැම්මේ ආපු සෙනග කතාව අහල මාරු වෙනවා දැකලලු. (නි)
මම මොකුත් කියුවේ නැහැ
මොකද දන්නෙ නැහැ කලන්තේ දැම්මේ? (නි)
කලන්තේ දැම්මේ මොකද? බොරු එහෙම මුකුත් කිවුවෙ නැහැ නේද? (නි)