අයිස් ක්‍රීම් දෙන බව කියා හය හැවිරිදි දැරියක පබරපතල අපයෝජනයට ලක්කළ බව කියන අයිය මලෝ දෙදෙනකු (12-15) බණ්ඩාරගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
දැරිය, පියාට හා මවට පැමිණීළි කිරීමෙන් අනතුරුව පොලිසිය පරික්ෂණ ඇරැඹිය.
අයිස් ක්‍රීම් දෙන බව කියා හය හැවිරිදි දැරියක පබරපතල අපයෝජනයට ලක්කළ බව කියන අයිය මලෝ දෙදෙනකු (12-15) බණ්ඩාරගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
දැරිය, පියාට හා මවට පැමිණීළි කිරීමෙන් අනතුරුව පොලිසිය පරික්ෂණ ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට නිසි දඬුවම් නැති එකයි වැරැද්ද. තිබුණත් ඒවා බැරි කෙනාට විතරක් තදින් ක්‍රියාත්මක කරනවා කිව්වොත් මම වැරදි නැහැ කියලා හිතනවා. දෙමාපියන්, සමාජය වගේම මාධ්‍යයත් මේ වගේ දේවල් වලට වග කියන්න ඕනෑ කියලයි මගේ අදහස. ඔලු ගෙඩි වැඩි කරගන්න දඟලනවා මිසක් සාරධර්ම ගැන තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ කියලයි හිතෙන්නේ සමහර චැනල් වල යන වැඩසටහන් දිහා බැලුවම. ආණ්ඩුවටත් තමන්ගේ වගකීමෙන් මිදෙන්න බැහැ මේ සම්බන්ධව. (නි)
අම්මා තාත්තා සම්පූර්ණයෙන්ම කොල්ලෝ දෙන්නා කාලා. ඒ දෙන්නට දඬුවම් දෙන්න ඕනෑ. (නි)
අවුරුදු 12-15 දි මුන් මෙහෙම නම් 30-35 වෙනකොට මොනව කරයි ද? මේ වගේ අයට කරන්න ඕනෑ මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.අවුරුදු 12-15 කියන්නෙ එකෙක් 7 වසරෙ විතර අනිත් එකා 10 වසරෙ විතර. ෂීක් විතරක්... (නි)
දැන්නම් ලෝක විනාසය බොහොම ලගයි කියලා හිතන්න කාලය ඇවිත්. නැත්නම් මේවගේ අපරාධ අහන්න වෙන්නේ නැහැනේ. මුන් දෙන්නව ජීවිතකාලේම හිරේ දාන්න ඕන. (නදී)
නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන රටක මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එක ගැන එතරම් පුදුම වෙන්නේ දෙයක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක මෙහෙම දේවල් සිදුවෙන බව ලෝකයේ අනිත් රටවල් දැනගත්තම පිටරටවල සේවය කරන අපි කොහොමද එයාලට කියන්නේ අපේ රට හොද රටක් කියල. ස්වභාවික සම්පත් අතින් විතරයි අපේ රට ලස්සන වෙලා තියෙන්නේ. මිනිස්කම්, ගුණධර්ම, යහපත්කම්, සහ විනය අතින් රට සම්පුර්ණයෙන්ම පිරිහිලා ඉවරයි නැවත ගොඩනගන්න බැරි විදියටම. රටේ පාලන තන්ත්‍රය මෙයට වගකිව යුතුයි.(නදී)
හිරේ දාලා වැඩක් නැහැ. මුන්ගේ ජනේන්ද්‍ර දෙක කපල දැම්මනම් හරියයි.(නදී)
කොල්ලෝ දෙන්නට සල්ලි ගොඩක් තියෙනවානම් හෙට නිදහස් වෙයි.(නදී)
මේවට සම්පුර්ණයෙන් රූපවහිනී මාධය්‍යන් වගකිවයුතුයි. විකාර වෙළද දැන්වීම් , බහුබූත ටෙලි නාට්‍ය වාගෙ දේවල් තම ලමා මනස නාස්ති කරන්නෙ. මේවට මේ විදියට ඉඩ දුනනොත් රටම විනාස වෙනවා. (නදී)
මේ දේ නිකන්ම හිතෙන්න බෑ. කොහෙන් හරි මනස විකුර්ති වෙන්න ඔනා. අනික ලිංගික අධ්‍යාපනය. එහි බැරෑරුම් කම. ප්‍රතිඑල, මෙහෙම් දෙයක් උනාම් සමාජයෙන් ඔවුන්ට ලැබෙන තැන. අම්මලා තාත්තලා, ඔවුන්ට විරයො වෙන චරිත, පුද්ගලයින් මගින් දැනුවත් කිරිමෙ වැඩසටහන් ඉක්මනින් කිරිම හොදයි.(නදී)
මම මුලිනුත් ලිව්වා අපේ රටට දැන් හරියන්නේ තලේබාන් නීතිය කියල. (නදී)
මේ තරම් පුංචි වයෙසේදී මේ ළමයින් දෙදෙනා මේ තරම් දුෂිත වුයේ කෙසේද? මෙයට සැහෙන්න වග කියන්න ඕනේ ඔවුන්ගේ දෙමව්පියන්.(නදී)
මේමාට නීතිය සාදාරනව ක්‍රියාත්මක කර නිසි දඩුවම් දෙන්න. නැතිනම් හෙට දවස ඉතා භයානක දවසක් වේවි. ආශ්චර්යය කරා රැ ගෙන යා යුත්තේ මිනිසාගේ ගුණධර්ම බව අමතක නොකරන්න. මිනිසා කැලැ වැදුනු තැන මංමාවත් ,මහා මන්දිර මොහොතින් විනාශවනු ඇත. (නදී)
බෞද්ධ දේශයේ මේවා සාමාන්‍ය දේවල්.(නදී)
සමන්, මේවට ආගම ගාවගන්න එපා. වෙන රටවලත් මෙවැනි දේවල් වෙනවා. ඔයාලා වගේ මිනිස්සු නිසා කිසිම ධර්මයකින්වත් සෙතක් වෙන්නේ නැහැ (නි)
සියල්ල සිදුවෙන්නේ කර්මයට අනුවය. කම්පාවෙන්න එපා. (නි)
නමින් නම් සමන්, අදහස නම් කබල් (නි)
මේ වගේ වැඩ කරන්න පවුල් පසුබිමත් බලපානවා (නි)
දේශපාලුවන් ඔය දෙයම කරලා නිදහස් වුණ නිසා අනෙක් අයටත් එය කරන්න බයක් නැහැ . (නි)
මට නම් මේකට ලියන්න වචන හසුරුවා ගන්න බැහැ. මටත් අවුරුදු 12ක පාසල් යන පුතෙක් ඉන්නවා. මවක් හැටියට මම කොපමණ වගකීමක් දරනවද කිවුවොත්, මම නම් දොස් කියන්නේ මේ දරුවන්ගේ දෙමාපියන්ට. මව්පියෝ අද සමාජය දරුවාට තේරුම් ගන්වලා දෙන අතර දරුවාට උපරිම ආදරය දක්වන්න ඕනෑ. දරුවට හදවතින් ලං වෙන්න ඕනෑ.දරුවෝ ලොකු වෙන විට කුඩා කල සිටම අපි ඒ දරුවන්ට දෙමපියෙක්ට වඩා යාලුවෙක් විදියට ලනං වන්නේ නැත්නම් ඒ දරුවාට යහමග කියා දෙන්න අමාරුයි. (නි)
අන්තර්ජාලය හරහා ඊනියා ගෝලීයකරණයෙන් වපුරණ කුණුහරුප නිසා සමාජය බරපතල ලෙස පිරිහිලා. (නි)
බන්දුල, ඔයා හරියට හරි.අපිත් රට ඉන්නේ. (නි)