සාලියවැව
සාලියවැව ඇතා වැටුණු වැව කැලෑ ප්‍රදේශයකදී වල් අලි පහරදීමකින් 56 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය
වැලිකඩ
වැලිකඩ අරුණෝදය මාවතේ දී හෙරොයින් කුඩු ග්‍රෑම් දෙකක් හා මිලි ග්‍රෑම් 300 ක් සමග කාන්තාවක අත්අඩංගුවට ගනු ලැබීය.
ඇල්පිටිය
සොහොන්කන්ද මාර්ගයේදී ගිනි අවියක් සමග 24 හැවිරිදි තරුණයක් අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය
කල්පිටියේ කලපුවක නාදුනන පිරිමියකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළොන්නාවට නම් දැන් හොද කලක් යයි (නි)