ලංකා කම්කරු පක්ෂයේ නායක මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ නායකයකු වූ ඒ.ඊ. ගුණසිංහ ගුණානුස්මරණය කිරීමේ උත්සවය කොළඹ පිටකොටුව ගූණසිංහ ප‍්‍රතිමාව ඉදිරිපිටදී පැවැත්විණි.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ගුණසිංහ මහතාගේ දියණිය ලලිතා ගුණසිංහ මහත්මිය ද පිළිරුව මල්දමින් සැරැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉන්න සටකපට අයට වැඩිය දුක් විඳින ජනතාව වෙනුවෙන් වැඩක් කළ නායකයෙක්. (නි)