අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අචාර්ය ධර්ම පද්ධතිය කඩ කිරීම නිසා ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතාට වසර 8 ක පාපන්දු තහනමක් පනවා ඇතැයි අන්තර් ජාතික පාපන්දු සම්මේලන නිවේදනය කරයි.
මෙම කාලසීමාව තුළදී පාපන්දු කී‍්‍රඩාව සම්බන්දයෙන් කිසිදු ආකාරයක කටයුත්තකට සහභාගී වීමට මනිලාල් ප‍්‍රනාන්දු මහතාට අවසර නොලැබෙනු ඇත.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුමී ගේ අදහසට මට තවම හිනා. (නි)
කනගාටුයි
මනී ලාල් ට තහනම වසර 8 ක් විතරද ? (නි)
දැන් ඉතින් මනි නැහැ, ලාල් විතරයි (නි)
කනවා කනවා රට කනවා. පහුගිය ටිකේ ෆූට්බෝලේට හරි ආදරෙන් හිටියේ.(නදී)
මුළු ලෝකයම දැන් මනි මනි ??? (නි)
දැන් කියන්න අන්තර්ජාතික බලවේග කියලා. (නි)
අයියෝ සල්ලි
තව පොඩ්ඩක් කල් ගියාට පස්සෙය්, මනිත් නැහැ, ලාලුත් නැහැ, බෝලෙ විතරක් තියෙනවා කියයිද දන්නෙ නැහැ. (නි)
අචාර්ය ධර්ම පද්ධතිය ? ඒ මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මනී නිසා මනීට කවුරුහරි වැඩක් දීලාවද්ද? (නි)