රත්මලාන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිට ඔරු පැදීමේ පුහුණු පාඨමාලාවක නිරත වෙමින් සිටි යුද හමුදාවේ පිහිනුම් ශුරියක් අද (01) උදෑසන මිය ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
ඇය ගාල්ල බටදුවේ පදිංචි කාරියකි.
අද (01) අලුයම පහට පමණ නේවාසිකාගාරයේදී සිහිසුන්ව ඇද වැටී ඇති මෙම තරුණිය නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ද ගල්කිස්ස පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි .නිවන් සැප ලැබේවා! (නි)
අයියෝ වටිනා ජිවිතයක්