කම්කරු ජාතික සංගමයේ මෙවර මැයි දින රැළිය හා පෙළපාළිය පක්ෂයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවාකැලේ නගරයේ ප්‍රධාන බස්රථ ගාලේදී පැවැත්විණි.
කම්කරු ජාතික සංගමයේ මෙවර මැයි දින රැළිය හා පෙළපාළිය පක්ෂයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවාකැලේ නගරයේ ප්‍රධාන බස්රථ ගාලේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! අපේ පිඩිත කම්කරු ජනතාවට ජයවේවා! (නි)
ජයවේවා
ජනතාවට හොදක් කරන්න එච්චරයි (දී)
ඕවා දැකලා මේ සමහරු බයවෙලා... (නි)
යොහාන්, පිඩිත කම්කරුවා වටිනේ අදට පමණි. හෙට සිට යලිත් සුපුරුදු මාවතේ. (නි)
මැයි දිනය ඇත්තටම ඔබගේ
නියමයි