ලන්ඩනයේ මාසයක්ම අවුරුදු බක් මාසය පුරාවටම එංගලන්තයට මෙදා පාරනම් දැඩි සීතල දේශ ගුණයක් ගෙනදෙන බව කාලගුණ වාර්තා වල සඳහන්ව ඇත. ඉමක් කොනක් නොපෙනෙන මේ 10 April 2013
දෙමටගොඩ පීලි පැනීමෙන් දුම්රිය පමාවේ දෙමටගොඩ දුම්රියක් පීලිපැනීමක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය පමාවෙතියි දුම්රිය නිලධරයෝ කියති. 10 April 2013
ජනපති පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ ජනපති අද සවස හදිසියේම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයට ගොස් මද වේලාවක් එහි රැඳී සිටියේය. 10 April 2013
ලාංකිකයා ඉතාලියේදී රටේ නම කයි ඉතාලියේ මිලානෝ නගරයේ සෙස්ටෝ සන්ජොවාන්හි ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු 17 හැවිරිදි ඉතාලි ජාතික බා 10 April 2013
තව හතරක් මග මරුවා සමග පසුගිය 24 පැයේදී යතුරුපැදි අනතුරකින් අම්පාරේ හා වාලච්චේනේ දෙදෙනෙක් ද, පල්ලම තවත් අනතුරකින් දෙදෙනෙක් ද මරුමුවට පත්වූහ. 10 April 2013
තැචර් මැරුණාට සතුටුවෙයි යකඩ ගැහැණිය හෙවත් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිණිය වු මාග්‍රට් තැචර්ගේ අභාවය පිළීබදව ලෝක නායකයින් ඇතුළු බ්රිතාන් 10 April 2013
ග්‍රාමසේවක අල්ලස් දැලේ ගුරුතලාවේ මිස්කින් බාවා ෆවුසුල් ඉනායාට පදිංචි සහතිකයක් නිකුත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට මොරගහතැන්න වැඩබලන ග 10 April 2013
තහනම් ගෙඩි කළින්ම කාලා තම පහළොස් හැවිරිදි පෙම්වතිය කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතකු අප්‍රේල් 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පොලීසිය කො 10 April 2013
රංජිත් රුද්රිගූ - පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර අහෝසි කරමින් ”ප්‍රධාන විධායක නිලධාරි තනතුර හමුවේ වසර 2001 සිට පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයාගේ බලතල සීමා වීමෙන් එම ධූරයේ තත්ත්වය හෑල 10 April 2013
ශසිකගෙන් වලීඩ්ට තර්ජනයක් බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයි 10 April 2013
නුවරඑළියට එස් එම් එස් කුමන්ත්‍රණයක් නුවරඑළියේ වසන්ත උත්සවය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් එස් එම් එස් කෙටි පණිවුඩ මගින් ගත් ගන්නා උත්සාහයට නොරැවටෙන ලෙස නුවරඑළ 10 April 2013
මාතලේ සිඟිත්තොත් අවුරුදු සමරති මාතලේ ජාත්‍යන්තර පාසලේ අවුරුදු උත්සවය ඉකුත්දා මාතලේ ළමා උද්‍යානයේදී දවස පුරා පැවැත්විණි. සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් පැව 10 April 2013
ගෙවිලිය බලන්න අලියා යළි එයි මිරිස් කැඩීමට හේනට ගිය ගෙවිලියකට පහර දී ඇය ටික දුරක් ඔසවාගෙන ගොස් කදන් දෙකක් අතරට දමා කොළ අතු වලින් වසා ගිය වල් අලියකු අදත් එතැ 10 April 2013
විහින් මැරේ තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කැර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනකට හසුවී කටුගස්තොට ගොවියෙක් මිය ගියේය. 10 April 2013
හොර රියැදුරු බලපත විසි දාහයි වසරක් සඳහා වලංගු තාවකාලික රියදුරු බලපත්‍ර හොරට ගසා විකිණූ බව කියන තිදෙනෙක් පොලීසිය විසින් බණ්ඩාරගම මිල්ලනිය ඔකන්දූවේදී අත්අඩ 10 April 2013
සල්ලිත් හොදට ලෙඩ දෙයි ලෙඩරෝග බෝ කළ හැකි යුරෝපයේ භාවිත කෙරෙන අපිරිසිදුම මුදල් නෝට්ටුව ඩෙන්මාර්කයේ ක්‍රොන් මුදල් නෝට්ටුව ලෙසට හදුනාගෙන තිබේ. බ 10 April 2013
මග මරු දෙන්නකු ගෙන යයි ඇඹිලිපිටිය බලා යන කුඩා ලොරියක් කෝට්ටේගොඩ ලුණු කලපුව අසලදී අද අලුයම පෙරැළී බේකරි සේවකයන් දෙදෙනකු මියගොස් රියදුරා තුවාල ලැබීය. &nbs 10 April 2013
ආඳා පණ පිටින් එළියට ගනියි මත්පැන් බොමින් සිටි චීන ජාතිකයකුගේ අධෝ මාර්ගයෙන් ඇතුළු කර ගත් ආඳකු බඩ ඇතුළේ දඟලද්දී පැය කිහිපයක සැත්කමකින් පසු චීන ජාතිකයාගේ 10 April 2013
පානදුර ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිරුර සොයා ගනී බණ්ඩාරගම රයිගම උයන්වත්ත වැවේ ගිලී මිය ගිය පානදුර සිසුවාගේ සිරුර අද ගොඩගසා තිබුණු බව පොලීසිය කියයි. පානදුර ශාන්ත ජෝන් විදුහලේ ක් 10 April 2013
ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා සංචිතයෙන් 6ක් ඉවතට සුගතදාස පිටියේදී නිමාවට පත්වූ තේරීම් තරග සදහා සහභාගි නොවූ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හය දෙනෙකු ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍් 10 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 10) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දීරට අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උ 10 April 2013
ජීවිත සටනක රඟ දියනියන් සිව් දෙනකුගේ මවක වන සුමනා දිසානායක (52) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයේ මාළු ඇල්ලීමෙන් හෝ කුලී වැඩ කරමින් දරුපවුල රකින්න 10 April 2013
මොරටුවේ කඩ දෙකක් ගිනි ගනී මොරටුව මෝල්පේ විදුලි බඩු කඩයක් හා සිල්ලර කඩයක් ගිනි ගෙන මහා ගින්නක් ඇති වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. කඩ දෙකම මුළුමනින්ම දැවී ය 10 April 2013
ශා. සෙබස්තියන් - වෙස්ලි අවසන් තරගයට එති කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ හෙට (10 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා මොරටුව ශාන්ත සෙබස 09 April 2013
කාර්තික් (86) - ශර්මා (74*) මුම්බායි පිලට ජය ගෙනෙති ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 10 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් 09 April 2013
රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ ශී‍්‍ර ලංකාව පියවර 6 ක් ඉදිරියට අන්තර් ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ 38 වැනි ස්ථානය හිමි 09 April 2013
මර්වින්ගේ ලේකම්ගේ පුතා කටුනායකදී අල්ලන්න නියෝග කැළණිය ප්රා්දේශිය සභාවේ සන්ධාන මන්ත්රීන හසිත මඩවල ඝාතනය කිරීමට ගිනිඅවිය ලබා දුන් කියන සරත් කුමාර එදිරිසිංහගේ පුත් දොන් ඉම 09 April 2013
මත්තල කටුගෙයක් කරන බව එජාපය කියයි එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට කටු ගෙයක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පත් සාකච්ඡ 09 April 2013
මවගේ මාලය කඩා ගත් ලක් පුතා ඉතාලි පොලීසියේ බීමතින් පෑමිණ තම මවගේ කරේ පැළඳ තිබු රත්තරං මාලය කඩාගෙන ඈයට පහරදුන් ශ්‍රි ලාංකිකයෙක් (36) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026