සෙල්ලම් පිස්තෝලයකුත් පෙන්වා බලන්ගොඩ රාස්සගල මැද්දකන්දේ තේ වත්තකදී රුපියල් හත් ලක්ෂයකට ආසන්න තේ දලු සල්ලී කොල්ල කෑ බව කියන සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු බලංගොඩ පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පිරිස අතර සහෝදරයෝ දෙදෙනෙක්ද ඉතිරි දෙදෙනා හමුදාවෙන් පැනගිය අයකු හා පින්තාරුකරුවක් ලෙස හදුනාගෙන ඇත සිව් දෙනාම සමීප නෑයෝය.
කොල්ල කෑ මුදලින් රුපියල් තුන්ලක්ෂයකට ආසන්න මුදලක් පිහියක් පිස්තෝලයක්,මෝටර් රථයක් හා යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ හොරුන්ට වරදින්නේ නෑ කියලයි හොරු හිතන්නේ. (නි)
"නෑ හොරුන්ට වරදී" කියල තිබුනම මම හිතුවේ මේ වෙන එකක්.(නදී)
අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ..තුන් සිංහලයම නෑදෑයෝ..කියල පවුලේ අය එකතු වෙලා වැඩේට බැස්සට...එකට එකතු වෙලා දඬුවන් විඳින්න නම් අකමැතිවෙලා බලන්නකෝ දැන් එකාට එකා පාවලා දෙන විදිහ.අහිංසක මිනිසුන්ගේ තේ දළු සල්ලි කොල්ල කෑවට..රජ දඬුවන් කන්න දෙමු.(නදී)
හොයා ගත්තේ සෙල්ලම් පිස්තොලේද ?(නදී)
තව අලුතෙන් හිර ගෙයක් හැදුවොත් හොදයි. මෙය හිටවිය යුත්තේ හම්බන්තොට පෙදෙසේ.(නදී)
මෙතන තියෙන්නේ පොඩි කොල්ලයක්. (ස)