ජර්මනියේ පැරැණිම විහාරය වන බර්ලින් පුරාණ විහාරයේ වාර්ෂික කඨින පිංකම එම විහාරස්ථානයේදී 19 -20 යන දෙදිනෙහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ජර්මන් බෞද්ධ ධර්මධුත සංගමයේ සංවිධානයෙන් හා විහාරාධිකාරී කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සංවිධානය කැරෙයි.
19 රාත්‍රී පිරිත් දේශනය ,කඨින චීවරය පුජා කිරීම හා පසු දින දහවල් දානමය පිංකමකි.
මේ සදහා ජර්මනීය,වියට්නාමය,තායිලන්තය හා කාම්භෝජය ආදී රටවලින් භික්ෂුන් සහ ගිහියන් සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පින්කමයි.මෙම සිවුර මහන එක ඉදිකටු වාරයක් ගානේ ඔබට සක්විති රජකම වුණත් ලබන්න පුළුවන්.නමුත් නිවනට සාපේක්ෂව මෙම සියලු උත්පත්ති දුගති වේ.(නිබ්බානං ව උප නිද්ධාය.සබ්බ උත්පත්තියෝ දුග්ගති)මෙම පින්කම් අවසානයේ නිවනම අරමුණු කර ගන්න.(දහම් කරුණු පමණක් දෙන ගන්න ඕනෑනම් පමණක් කතා කරන්න.තෙරුවන් සරණයි ඔබ සැමට. (නි)