රත්තොට මාඋස්සාගොල්ල කන්ද සුළු නාය යාමකට ලක් වී ඇතැයි මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙය ගිය වසරේත් නාය ගියේය. මීටර් 20 ක් කන්ද පහලට තල්ලු වී ඇත. මිනිස් හෝ දේපල හානි කිසිවක් වාර්ථා වී නැත.
ඉකුත් 24 පැයේ මිලි මීටර් 150 ක වර්ෂාපතනයක් වාර්ථා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දේවල් සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තෙන් (නදී)
පරසර විනාශ කිරීම මෙයට ප්‍රදාන හේතුවයි. ගස් හිටවන්න ඒවා රැක ගන්න කදු පුපරවීමෙන් වලකින්න.(නදී)
ගස් විනාශ කිරීමේ ප්‍රතිඵල.(නදී)
මිනිස් ජිවිතවලට හානියක් නැත්නම් කමක් නැහැ. (නදී)