පසුගිය 24 පැයේ මිලි මීටර් 125 ක වර්ෂාපතනයක් වාරියපොළෙන් වාර්තා විය. වැස්ස නිසා දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි යැයි අනතුරු හැගවීමක් කළේය.
මුහුදේ සුලං වේගයද වැඩි විය හැකි යැයි අනතුරු හගවයි.
පසුගිය 24 පැයේ මිලි මීටර් 125 ක වර්ෂාපතනයක් වාරියපොළෙන් වාර්තා විය. වැස්ස නිසා දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි යැයි අනතුරු හැගවීමක් කළේය.
මුහුදේ සුලං වේගයද වැඩි විය හැකි යැයි අනතුරු හගවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැදුරු ඔය පිටාර ගැලීමට පෙර අදාල බලධාරීන්ගේ මැදිහත්වීම සිදුකර මහජනතාවට ඉන් ඇති වීමට ඉඩ ඇති අපහසුතාවයන් වළක්වාලීමට කටයුතු කල යුතුයි.(නදී)
මේ චුරු චුරු වැස්ස හරිම අපහාසයක් කියලා පනුවෙක් කිව්වලු.(නදී)
මොන තරම් වැස්සත් , අපේ ලංකාවේ දේශගුණය ,මොනතරම් හොදද...? අපි ඉන්න රටවලට පායනකොට පායනවා එපාවෙන්න ..., වහිනකොට වහිනවා මදි නොකියන්න හිම වැටෙන කාලෙට සිතල ඉවසන්න බැහැ. රශ්නේ කාලෙට රශ්නේ ඉවසන්න බැහැ පුදුම පවක් තමයි (නදී)