ගැලණිගම හා කහතුඩුව හැතැම්ම අතර අධිවේගී මාර්ගයේ මින් මඳ වේලාවකට කලින් එක් දිසාවට ධාවනය වු වාහන දෙකක් අනතුරට ලක් වු නමුත් කිසිවකුටත් තුවාල සිදුව නැතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. ඇමැති ආරක්ෂක අංශ වාහනයක් හ තවත් වාහනයක් බව දැනගන්නට ඇත. වාහන දෙකට දැඩි හානි සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීති රීති කඩ කරන පළමු කොටස මැති ඇමති වරු සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින් ලේකම් වරුන් . මොවුන් සිතන්නේ මුළු රටම ඔවුන්ට යටත් හෝ ඔවුන්ගේ කියා . එනිසා සිදුවන අනතුරු සහ විපාක තමා මේවා (අ)
අයියෝ! අවාසනාවක මහත (නි)
සාමාන්‍ය මාර්ග වලත් මිනිස්සු,ළමයි අනන්තවත් මැරෙනවා. සමහර අය අධිවේගී මාර්ග වලට අකමැති වගෙයි. (නි)
ප්‍රධාන පාරේ අධිවේගයෙන් යන ඇමති වාහන වලට නම් අපේ පොලිසිය දඩ ගහනවා.නීතිය එංගලන්තයේ වගේ අකුරට සාධාරණවනේ.ඔය අනතුරට ලක් වුණ ඇමති රියටත් දඩ ගහන්න ඇති අනිවාර්යයෙන්ම (නි)
දයාරත්න සහෝදරයා, මැති ඇමතිවරු රටටයි ජනතාවටයි සේවය කරන්න කොච්චර කැපවෙලාද කියනවා නම් පැය 24 මදි. ඉතින් කාලය ඉතුරු කරගන්න මෙලෝ සිහියක් නැතුව පුළුවන් තරම් වේගයෙන් ගමන් කරනවා. ඒ ගොල්ලෝ නැතිවෙලාවට ආරක්ෂකයෝ හරි වේගෙන් ගමන් කරලා අර කට්ටියට කාලය ඉතුරුකරලා දෙන්න උත්සාහ කරනවා. මෙතනදීත් ඒකමයි වෙලා තියෙන්නේ. පවු නේද? (නි)
ම් අය පාරෙ යන්නෙ පිස්සු බල්ලො වගේ.(නදී)
ඔය ඇමති ආරක්ෂක රථයක් අනතුරකට භාජනය වීමේ දෙවැනි පුවත මේ සතියට. ඒ අයට වාහන දෙන එක වඳුරන්ට දැලි පිහි දුන්නට වඩා අන්තය් වගේ. (අ)
අලුත් වාහනයයි,හයි වේ පාරයි , දැක්කම ඇමති ආරක්ෂක හිතන්න ඇති .., මයි කාර්,මයි පැට්‍රල් ,මයි ඩ්‍රයිවින් කියල..!!! නමුත් මෙයා හිතුවේ නැහැ පාර එයාගේ නෙමෙයි කියලා ..!! ඇමතිගේ වාහනේ නම් ඉක්මනට හදයි අනෙක තමයි පුතෝ,පුරස්නේ ...!!!!(නදී)
ලංකාදීපේ, ඔය මිනිස්සු මැරෙන්නේ නැති අනතුරු දාල මිනිස්සු කුලප්පු කරන්න එපා, මොකද ඕව දින චරියාවේ සාමාන්‍ය දේවල්. අඩු තරමේ 40ක් 50ක් මැරෙන ඒවා දාන්න.(නදී)
ජනතවගේ ඡන්දයෙන් මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට යවන්නේ රටට ජනතාවට සේවයක් කරවීම සඳහායි .මේ අය අවංකව රටට සේවය කරන්නේනම් ජනතාවගේ ආරක්ෂාව තිබෙන නිසා අමතර ආරක්ෂකයින් සහ වාහන කන්දරාවක් අවශ්‍ය වන්නේ නැත.මෙම ආරක්ෂකයින් ඉවත් කිරීමෙන් ඉදිරියට මෙවන් අනතුරු සිදු නොවන්නේය .(අ)
ඔය මැති ඇමතිවරු ආරක්ෂකයින් පිරිවරාගෙන වාහනවල යන කොට එකේ නම්බුව තමන්ගේ බිරින්දෑවරුන්ට නමුත් සාමාන්‍ය මහජනතාවට නම් පෙන්නේ නයාට අඳුකොළ වගේ. (අ)
සුපිරිමගේ ලොකු අනතුරක් කිසිවෙකුට තුවාල නැහැ. මාරයිනේ? (නදී)