පුත්තලම මන්නාරම් මාර්ගයේ එලුවන්කුළුම දිය පැන්නුම අඩි දෙකකින් ඉහළ යාම නිසා අද උදේ සිට එම මාර්ගය අවහිර වී ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්තානය කියයි.
ඡායාරූප රෝවන් පෙරේරා
පුත්තලම මන්නාරම් මාර්ගයේ එලුවන්කුළුම දිය පැන්නුම අඩි දෙකකින් ඉහළ යාම නිසා අද උදේ සිට එම මාර්ගය අවහිර වී ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්තානය කියයි.
ඡායාරූප රෝවන් පෙරේරා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුට්ටලමේ සිට මන්නාරමට දුම්රිය පාරක් තියෙනවනේද?ඇයි කෝච්චියක් දාන්න හෙන ගහලද? (අ)
චාන්ස් එක හොදයි. විදුලි බිල අඩු වේද? (නදී)
දැන් ඔහොම උනාට පායන කාලෙට ප්‍රයෝජනයට ගන්න ඔය වතුර ප්‍රවේසම් කරගන්න විදිහක් නැහැනේ .(නදී)
සත්‍යායනන්දන් මහත්තයෝ, කවදා ඉදලද පුත්තලමේ සිට මන්නාරමට දුම්රිය ගියේ? මම දන්නා තරමට අනුරාධපුරේ (මැදවච්ච්යේ) ඉදලා තමයි රේල් පාර තියෙන්නේ. ඒකත් මඩු වලට විතරයි. මන්නාරමටම සම්පුර්ණ කරලා නැහැ. (නි)
දිල්හානි නගේ කලා ඔයෙ කවදා ඉදලද විදුලිය නිපදවන්නේ.(නදී)
සතියක් පායන කොට වතුර නැහැ කියනවා. (ස)
හැමදා නියං එක දා වැහි වලාවේ.... (ස)
අනේ .., පුංචි ළමයි පරිස්සම් කර ගන්න .., (නදී)
මෙහි දක්වා ඇති එලුවන්කුළුම දිය පැන්නුම අවට ප්‍රදේශය වර්ෂාවෙන් මාස දෙකකට පමණ පසු ඉතාමත්ම සුන්දර දසුනක් මවන්නීය. විල්පත්තු අභය භුමියේ ප්‍රධාන පිවිසුමක් වන මෙය කිසි ලෙසකින්වත් සංවර්ධනය නොකළ යුතු මාර්ගයකි. එසේ සංවර්ධනය කළහොත් විශාල වශයෙන් අලි ඇතුන් ඇතුළු ලංකාවේ වැඩිම දිවි ගහණයක් වෙසෙන විල්පත්තු වන දෙව්ලිය පරිහානිය කරා මෙහෙයවන්නකි. ඔබට කුවේණි බලකොටුව නැරඹීමට අවශ්‍ය නම් මේ මාර්ගයේ ගමන් කල හැක. (ස)
සමහරු ඔය දිල්හානි කියනවා වගේ මෝඩ කතා කියලා මදිවට අනික් මිනිස්සුන්ට මෝඩයා කියලත් කියනවා. (නි)
මම නම් කියන්නේ මෙහෙම වෙනවා නම් හොදයි කියලා (නි)