අලවංගු රැගෙන කන්තලේ ලංගම ඩිපෝවේ සේප්පු කැඩීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි පොලීසිය කියයි.
සති අන්තයේ එකතු වු බස් ගාස්තු මුදල් ගන්නට මෙය කරන්නට ඇතැයි පොලීසිය කියයි.
එය වැරදී ගොස් ඇතැයිද සැකකරුවන් සොයා මෙහෙයුමක් අරඹා ඇතැයිද පොලීසිය කියයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම සේවකයින්ට පඩි වැඩි කරන්ඩ. ජීවත් වෙන්ඩ බෑ. (නදී)
මේ මේ නවීන තාක්ෂණය දන්නේ නැත්නම් ඔය වගේ වැඩ කරන්න යන්න එපා. අද කාලේ කවුද අලවංගුවලින් සේප්පු කඩන්නේ? (නදී)
ඩිපෝ වයි සේප්පුවයි කියන්නේ දෙකම එකක්ද ? (නදී)
බස් ගාස්තු වැඩිකළ නිසා වෙන්න ඇති.(නදී)
වෙහෙසෙන තරමට ප්‍රථිඵල නැහැයි කියලා හිතෙන්න ඇති. පිං කැටයක් කඩන්න යන්න ඇති.(නදී)
පට්ට මෝඩයෝ රැලක්, කවුද අනේ පඩි ගෙවන්නත් සල්ලි නැති ලංගම බස් ඩිපෝවල සේප්පු කඩන්නේ. (නදී)
පඩි ගෙවපු නැති නිසා කොන්ද-සහෝදරයෝ කලින්ම පඩි ටික ගන්න බලන්න ඇති නේද?(නදී)
ඉතින් මේ සේප්පු වලට ආරක්ෂා නිලදාරීන් යොදා නැද්ද...? සේප්පුව කඩන්න බැරි වෙච්ච එක ''පුදුමයි ඒත් ඇත්තයි'' වෙන්නැති නේ (නදී)
තව ඩිංගෙන් හින්ගනාගේ පාත්තරේට හෙනහුරා වැඩේ දෙනවා නේද ?(නදී)