හලාවත කොළඹ නගරාන්තර සුඛෝපබෝගී බස් රථ හිමියෝ අද (20) වැඩ වර්ජයකත් ඇරැඹුහ.
මහවැවදී බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි ඊට හේතුව බව කියති.
හලාවත කොළඹ නගරාන්තර සුඛෝපබෝගී බස් රථ හිමියෝ අද (20) වැඩ වර්ජයකත් ඇරැඹුහ.
මහවැවදී බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි ඊට හේතුව බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාවත ඒසී බස් වල ඉන්න එකම එක කොන්දොස්තරයි "හොඳයි" කියන්න පුලුවන්. (නි)
වර්ජනයෙන් පාඩුව ඔබටමයි වර්ජකයනී. බස් සේවකයන් පහර කෑවේ ඔවුන්ගේ වරදිනී.(නදී)
වැඩ වර්ජන වැඩිය ඇත්තේ මොන රටේද? ඇමරිකවේ, ඇමරිකාවේ, ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
සමහර අය ගැහුවහම වර්ජනය කරනවා. සමහරු බැන්නාම වර්ජනය කරනවා. සමහර විශේෂ කට්ටිය වැරද්දක් කිව්වහමත් වර්ජනය කරනවා. මහජනයා වන අපි සියල්ලගෙන්ම ගුටිත් කාගෙන, බැනුනුත් අහගෙන වැරදිත් පවරාගෙන කාට විරුද්ධවවත් වර්ජනයක් කරගන්න විදිහක් නැතුව බලා ඉන්නවා. (නි)
බස් ගාස්තු වැඩි කළාද දන්නේ නැහැ. අනේ පව්.(නදී)
මේ අය කරන වැඩ නිසා ගුටි කෑවට කමක් නැ. ගහන්ඩ ම තමා ඕනා.(නදී)
මෙයාලා මගීන්ටයි,ලංගම බස් රථ වල සේවකයන්ටයි කරන දේවල් වලට ගුටි කාලා ඉතුරු වුණා මදැයි (නි)
මෙයාලා මඟීන්ට, ලංගම බස් රථ වල සේවකයන්ට කරන වැඩ වලට ගුටි කාල ඉතුරු උනා මදැයි. (ස)
මේ අයට ගහල මදි(නදී)
කොන්දාගෙන් ඉතුරු සල්ලි ගන්න ගිහින් වෙච්ච හුට පටයක්ද මන්දා.?(නදී)
එයාලා මොනවා හරි බලු වැඩක් කරලා ගුටි කෑවත් ආන්ඩුව වැරදියි. අනේ මෙහෙමත් අය. හරියට එයාලා වරප්‍රසාද ලබන පුරවැසියෝ වගේ.(නදී)
මේ සිද්ධිය මෙයාලයි වවුනියාව බසුයි අතර සෙනග ගන්න එදා ඉදන්ම තිබෙන පොරයක්. පුත්තලම් පාරේ බස් එකක් දුවනවා නම් අනිවාර්යෙන්ම ගල් පාරවල් කන්න බලාගෙන දුවන්න ඕනෑ. අඩුම ගානේ මාසෙකට වරක්වත් වින්ඩ්ස්ක්‍රීන් එක මාරු කරන්න වෙනවා (නි)