සිරකරුවනට මනෝවිශේධන උපදෙස් ලබා දෙන බව පවසමින් රුපියල් 350660 ක් වංචා කළැයි දෙහිවල රාජ්‍ය නොවන ආයතනයක මනෝ චිකිස්තකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්‍රතාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
හෝකන්දර පදිංචි දෙමටහැරගේ සමන් කුමාර සැකකරු වේ .ඔහු බ්‍රිතාන්‍යයයේ දී පුහුණුවලත් මනෝ විද්‍යා උදෙස් සපයන පුද්ගලයකු ලෙස සේවයට බැදී ඇතැයි පැමිණිල්ලේ සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ඔය වැඩේ කරන්න අමාරුයිනේ. බ්‍රිතාන්‍යයේ පුහුණුවෙන් පස්සේ ලංකාවෙන්ම වැඩේ පටන් ගන්න ඇති. (නි)
ඔය වගේ කෙනෙක් තම අර ලගදී පොලොව යට වලක් කපාගෙන එකේ මළේ (ස)
රජයේ ලියාපදිංචි සුදුසුකම්ලත් මනෝ වෛද්‍ය උපදේශකයෙකේ යොදා ගත හැකිව තිබුනේ නැද්ද? (නි)
මට ඇත්තටම මේක ටිකක් පැහැදිලි මදි. කවුද එතකොට පොලිසියට පැමිණිලි කළේ මේ පිළිබදව? සමහරවිට මේ තැනැත්තා මෙම රාජ්‍ය නොවන සංවිධානයේ සේවය කරන්නෙකු විය හැකිය. ඔහු මෙම සංවිධානයට මෙම මුදල වංචා කරන්නට ඇත. (නි)
"මනෝ විශෝධනය" කියන්නේ අපේ භාෂාවෙන් නම් 'මොළ හෝදන' එකට නේද? ඔය දේශපාලනඥයෝ අපිට කරනවා වගේ? මෙයා එන්.ජී.ඕ. එකේ කට්ටියගෙයි හිරගෙදර පාලකයින්ගෙයි දෙගොල්ලන්ගේම මොළේ හෝදලා තිබෙනවා අගේට. (නි)
ගසා කනකොට ගසා කන්නේ කාගෙන්ද කියන එක ගසා කන්නාට අදාළ නැහැ.එක හිරකාරයින්ගෙන්ද අම්මා තාත්තාගෙන්ද කියල බලන්නේ නැහැ. (අ)
හොරුන්ගෙත් හොරු... (ස)