ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා දිය ඇල්ල අසල කිලෝ මීටර් 23-25 අතර මහ පාරට මහ ගල් කඩා වැටීමේ අවදානමක් ඇතැයි පොලීසිය කියයි.
මහ වැසි සමඟ දැවැන්ත ගල් කුට්ටි අද උදේත් පාරට වැටී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි, ඔයත් එනවා නම් මමත් එනවා (නි)
හාපෝ! වාහන වලට වැදුනොත් නම් ඉවරයි අනේ පෙත්තෝ ගිහින් ඔය ගල් ටික අයින් කරලා දාන්න කෝ (නදී)