ජනපති මත්තල යයි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට හදිසියේම ගිය මහින්ද රාජපක්ෂ ජනපති එහි මුළුතැන්ගෙය ද සෝදිසි කළේය. ගුවන් මගීන්ටද ජනපති 16 April 2013
කි‍්‍රකට් ගිණුම් වාර්තාව සම්මතයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මණ්ත්‍රණ ශාලාවේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා කි‍්‍රකට් වාර්ශික මහ සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ල 16 April 2013
කතරගම මහා පිරිස් අලුත් අවුරුදු දා සිට අද වන විට කතරගමට අඩු ගණනේ තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් වන්දනාවේ එන්නට ඇතැයි බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහ 16 April 2013
කි‍්‍රකට් ගිණුම් වාර්තාව ප්‍රශ්ණයක් වෙයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික මහ සභා රැුස්වීමේදී ඉදිරිපත් ක 16 April 2013
රජරටට කටවල් 24ක් අවුරුදු දා අනුරාධපුර රෝහලේ දරු උපත් 24ක් සිදු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි. 12 දෙනෙක් පිරිමි දරුවෝය. උපත් 21 ම ස්වභාවික දරු උපත්ය.   16 April 2013
මාලිංගලාගේ මුම්බායි. පිල ඉදිරියට අපේ‍්‍රල් 15 වැනිදා අවසන්වූ 19 වැනි අයි.පී.එල්. තරගයද ඇතුළත්ව මෙතෙක් පැවති තරග අනුව ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට මුම්බ 16 April 2013
අධි වේගය පරණ වර්තාව කඩයි අප්‍රේල් 15 වැනි දා උදේ හතේ සිට අද (16) උදේ හත වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් ලක්ෂ හැට එකක් උපයාගත් බව එහි අධිකාරීහු කියති 16 April 2013
කහටගස්දිගිලියට අවුරුදු සෙනසුරා එයි කහටගස්දිගිලියේ ගම් හතකට පමණ අද අළුයම හමා ගිය සුළි සුළඟකින් ගෙවල් 75 ක පමණ වහළ ගසාගෙන ගොස් නිවැසියන් කිහිප දෙනකුට සුළු අනතුරුවලට ලක් 16 April 2013
සිරකරු නියාමකට ඇන පැන යයි මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් හිරකරුවකු බෝතලයක් කඩා බන්ධනාගාර නියාමකට ඇන පැනගොස් ඇතැයි පොලීසිය කියයි. බන්ධනාගාර 16 April 2013
පොලිස් සංදේශය මෝදර : මෝදර පිහි ඇනුම් කෑ පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට පොලීසිය ගත් උත්සායහ අසාර්ථක විය. ඔහු රෝහලට ඇතුළු කළ නමුත් එහිදී මිය ගි 16 April 2013
ඇමෙරිකාවේත් බෝම්බ පුපුරයි ඇමෙරිකාවේ බූස්ටන් නගරයේ පැවති මැරතන් ධාවන තරඟයකදී පුපුරා යන ලෙස අටවා තිබූ බෝම්බ හතකින් දෙකක් පිපිරී තිදෙනකු මියගොස් 141 දෙනකු තුවාල 16 April 2013
පිහිය දෙන්නෙකුට වගකියයි බෙලිඅත්ත සිටිනාමළුුව ප්‍රදේශයේ සිදුවූ ගැටුමකදී පිහි ඇණුමකින් තුවාල ලැබූ දෙදෙනකු මියගොස් ඇතැයි ද තුවාල ලැබූ සිව් දෙනකු තංගල්ල රෝ 16 April 2013
වෑන් රිය පල්ලමේ කොළඹ සිට නුවරඑළිය බලා යමින් සිටි වෑන් රථයක් අවිස්සාවේල්ල නුවරඑළිය මාර්ගයේ ලැමර් ලියර් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුර 16 April 2013
ජිනීවා නුවරත් එරබදු මල් පිපේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය මෙවර එරබදු මංගල්‍යය නමින් පැ 15 April 2013
ලෙඩ වකුගඩුවට ඇමෙරිකාවෙන් කෘත්‍රිම වකුගඩුවක් රෝගීයකුගේ සිරුරෙන් ලබා ගන්නා පටක භාවිතා කරමින් කෘත්‍රිමව සෑදූ වකුගඩුවක් සාර්ථක වී ඇතැයි මහාචාර්ය මාර්ටින් බර්චල් මහතා සහ මැසචුසෙ 15 April 2013
නැති ඉසුරු සොයා ගිය තව පිරිසක් අමාරුවේ අනවසර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් ඇතුළු වීමට ගිය 72 ක් එරට බටහිර වෙරළේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ කියයි. මොවුන් ශ් 15 April 2013
පූනේ පිල ලකුණු 24 කින් චෙන්නායි පරදවයි ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 18 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරිය 15 April 2013
මිතු දම යළි අලූත්වේ බි්රතාන්ය සහ ශී‍්‍ර ලංකාව අතර වසර 15කට පසු යළි සෘජු ගුවන් සේවා අරඹමින් බි්රතාන්ය ගුවන් සේවයේ බී.ඒ 2043 ගුවන් යානය 15 April 2013
19 න් පහළ ක්‍රිකට් ශූරතාව ශා. පීතර විදුහලට වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ මුවර්ස් 15 April 2013
15 න් පහළ කි‍්‍රකට් පිල මැලේසියාවේදී කුසලාන දිනයි මැලේසියාවේ මාලේ ක්‍රිකට් සංගමය 9 වැනි වරට සංවිධානය කළ ‘තුංකු ජෆාර්’ කුසලාන වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැන 15 April 2013
වසරක් ගියත් සාධාරණය ඉටුවී නැහැ මින් වසරකට පෙර එනම් 2012-04-15 වැනිදා වාද්දුව පොලිස් සිර මැදිරියේදී විමල් චන්ද්‍රසිරි නම් ධීවරයාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා 15 April 2013
කටානියා පන්සලට ලෙඩ පිට ලෙඩ අපේ‍්‍රල් මස අවසානයේදී සිසිලි බෞද්ධ විහාරය වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සිදුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනාය 15 April 2013
ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් සභාපතිවරු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුල් පුටුවට පත්ව ඇත්තේ දෙවැනි වතා 15 April 2013
කි‍්‍රකට් මහගෙදර පුටු 4 කට ඡන්ද විමසීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා නිතරගෙයන් තේරී පත්වී සිටියද, තවත් ප්‍රධාන නතතුරු හත 15 April 2013
සබරගමුව සරසවිය තව දෙසතියකට වැසේ නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අවුරුදු නිවාඩුව සති දෙකකින් දීර්ඝ කළ බව සබරගමු 15 April 2013
තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට ප්‍රදේශවල මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන් 15 April 2013
මිලානෝ අවුරුදු උළෙල ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ද මධ්‍යස්ථානයේ අවුරුදු උළෙල සැමරීය විහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුහාසනා පරි 15 April 2013
‘රෝයල් මේල් ගොළුබෙලි සර්විස්‘ බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට් සහ රොමි ඔවුන්ගේ මිතුරකු වන මාර්ටින් මෝගන්ට සුබ පැතුම් තැපැල් පතක් තැපැල් කෙළේ වසර 45කට කලිනි ඒ 1968 ජූලි 3 15 April 2013
පණ රැක ගන්න බඳපටිය බැඳගන්න දාහත් මාසයක් වයසැති දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරු ඇතුළත් ඡායාරූප කැර අනතුරු නිවාරණ මාසයක් ඇරඹිමට යයි අධිවේගි මාර්ගය 15 April 2013
රියදුරෝ මගියන් 'කති' අවුරුදු නිවාඩුවෙන් පසු දුම්රිය රියදුරන් වැඩට නොපැමිණි නිසා අඩ ගණනේ දුම්රිය 15 ක්වත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි මගිහ 15 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026