තණ්හාය ජායතී ශෝකෝ දුරකතන සමාගමක ලොතරැයියකින් මෝටර් රථ දිනාගෙන ඇතැයි කියමින් පිළියන්දල කාන්තාවන් සිව් දෙනකුගෙන් ලියාපදිංචිය, රක්ෂණ හා ආදායම් බලපත් 17 April 2013
බෝම්බකරුට බොස්ටන් සිසුවා පණිවුඩයක් දෙයි ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරඟයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුවකු වූ මාර්ටින් රිච්ඩ් (8) මරණයට දින කිපියකට පෙර විදුහල 17 April 2013
ගම්පහ පුරපති උසාවියට පොල්ස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි සැකපිට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ක 17 April 2013
වැලි මිරිකා දිය සොයති කල්පිටියේ දූපත් 14ක වැසියෝ දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. මුහුදු වැල්ලේ වළක් හාරා ඊට එකතුවන ජලය පෙරා ඔවුහූ බීමට ගනිති. වාරකන් 17 April 2013
ටින් කබලෙන් සරසවිය කැන්දයි කෑගල්ල වඩුපොළ ප්‍රාථමික විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත භාණ්ඩ හදගෙන ඇත්තේ ඔවුන් විසින්මය. සංගීත භාණ්ඩ මිලදී ගන්නට ඔවුනට මුදල 17 April 2013
කහටගස්පතලේ වර්ජනයක් දොඩංගස්ලන්ද ගහටගස්පතලේ මිනිරන් සේවකයෝ පිරිසක් අඩි 2000ක් පහළ මිනිරන් පතලක සිට උපවාසයක් ඇරැඹූහ. රුපියල් දස දහසක බෝනස් ඉල්ලා උපවාස 17 April 2013
කොරේ පිටට මරේ බදුල්ල පස්සර මාර්ගයේ අටේ කණුව අසල දී තී‍්‍රරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තී‍්‍රරෝද රියැදුරුගේ අත පසාරු කොටගෙන යකඩ කූරක් 17 April 2013
ක්‍රිකට් නව සභාපති ජයන්ත වැඩ අරඹයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (17) පෙරවරුවේ නිල වශයෙන් වැ 17 April 2013
විදුලි ට්‍රාන්ස් පෝමරයේ අවසන් ගමන් යයි නාත්තණ්ඩිය දුක්ගන්නාවේදී විදුලි ට්‍රාන්ස් පෝමරයකට නැඟුණුගැමියෙක් පිළිස්සී මිය ගියේය. 17 April 2013
ලීසිං වාහන ජාවාරමක් අල්ලයි රුපියල් කෝටියකට ආසන්න ලීසිං වාහන හතරක් ව්‍යාජ ලියවිලි මත තුන්වැනි පාර්ශවයට විකිණී යැයි කියන දෙදෙනෙක් හොරණ පොලිසියේ විශේෂ අපරාධ 17 April 2013
ගැහැනුත් සූදු කෙළිති බණ්ඩාරගම සූදුපිටි තුනක් වටලා තිස් දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර ගැහැනුන් දස දෙනකු ද සිටින බව පොලිසිය කියයි. 17 April 2013
පොලිස් සංදේශය කතරගම සහ හලාවත කතරගම නගරයේ තිබී හමුවූ නාදුනන කාන්තා මළ සිරුරක් දෙබරවැව රෝහලට භාර දී ඇත. වයස අවුරුදු 50 ක් පමණ වේ. තළෙලු, කෙසඟ සිරු 17 April 2013
මතිවානන් - මොහාන් දෙදෙනා උප සභාපති ධූරවලට පත්වෙති වසර දෙකක පාලන කාලයක් සඳහා නිලධාරීන් පත්කරගැනීම පිණිස පැවැති 2013 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා ය 16 April 2013
කැන්බරා අවුරුදු උළෙල මහා ඉහළින් ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ සිංහල අලුත් අවුරුදු උළෙලක් පැවැත් වූහ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දරුවන 16 April 2013
සුපිරි ඕවරයේදී බැංග්ලෝර් පිලට ජය අයි. පී. එල්. තරගාවලියේ 21 වැනි තරගය ලෙස බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගය ලකුණ 16 April 2013
එල්. වී. ජයවීර කුසලාන ඉංගිරිය ගාමිණී මැදි විදුහලට ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් 41 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ 2013 ‘එල්. වී. ජයවීර’ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව 16 April 2013
ශිරාණි තිලකවර්ධන වැඩ බලන අග විනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියක වන ශිරාණි තිලකවර්ධන මහත්මිය වැඩ බලන අග විනිසුරුවරිය ලෙස පත් කරනු ලැබ සිටි. අග විනිසු 16 April 2013
ආරම්භක පිතිකරුවන්ට අපලයි අයි. පී. එල්. තරගාවලියේ හයවැනි අදියර වන 2013 තරගාවලියේ මෙතෙක් පැවති තරග 20 න් අවස්ථා 12 කදීම ආරම්භක පිතිකරුවන් ලකුණු නොලබා දැවී ගොස් තිබේ. 16 April 2013
ඉරානයේ මහා භූමි කම්පාවක් රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඉරාන පකිස්තාන මායිමේ සිදුවිය. සිය ගණනක් මිනිසුන් මැරෙන්නට ඇතැයි අනුමාන කෙර 16 April 2013
නාවික හමුදා ජල කී‍්‍රඩා තරගාවලියේ ශූරයා ඩෙනිස් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී පැවති නාවික හමුදා ජල කී‍්‍රඩා තරගාවලියේ ජෙට් ස්කී ශූරතාව සඳහා පිරිනමනු ලබන නාවික හමුදා අභ 16 April 2013
සැන්ටින් ගුණවර්ධන තිරයෙන් යයි ප්‍රවීණ නාට්‍යවේදී සැන්ටින් ගුණවර්ධන මහතා (75) අභාවප්‍රාප්ත විය. හෙන්රි ජයසේන සූරීන් 1962 දී වේදිකාවට ගෙනා ”ජනේලය” නාට්‍යයෙ 16 April 2013
සිරසට තර්ජනයක් කැපිටල් මහරාජා මාධ්‍ය ජාලයට අයත් ”සිරස ටීවී” ආයතනයට හා එහි තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට යම් තර්ජනයක් ඇතැයි පවසමින් එම මාධ්&zwj 16 April 2013
සෞදි ලාංකිකයෝ උද්ඝෝෂණයක සෞදි අරාබියේ ජෙඩා කලාපයේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් ජෙඩාහි පිහිටි කන්දරා පාලමයට පෙරේදා සන්ධ්‍යා භාගයේ උද්ඝෝෂණයක යෙදුණු බව ගල්ෆ 16 April 2013
ඉන්දියාවටත් ආධාර කපයි? ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර ද සියයට 16කින් අඩු කිරිමට පියවර ගෙන තිබේ. ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එරට පාර්ලිමේන්තුවට නිර්දේශ කර ඇත 16 April 2013
පිදුරු දුන් අතින් කිරිබත් කවයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ අවුරුදු කෑම මේසයේදී බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් අසේල ද සොයිසා ම 16 April 2013
කිංග්ස් XI පිලට ලකුණු 4 ක තියුණු ජයක් අයි. පී. එල්. තරගාවලියේ 20 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට 16 April 2013
මෝදනා අවුරුදු උලෙළ උදා වූ සිංහල අවූරුද්දේ ඉතාලියේ මෝදනා මෛතී‍්‍ර විහාරය සහ මෝදෙනා ලංකා සංස්කෘතික හා සමාජ සේවා සංගමයේ සංවිධානයෙන් මහත් උත්කර්ශවත 16 April 2013
කි‍්‍රකට් භාණ්ඩාගාරය නුස්කිට බාරයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (16 වැනිදා) පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී භාණ්ඩාගාරික තනතුරට නුස්ක 16 April 2013
මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ අභියාචනා ඉවතට ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවෙන් ඉවත් කරන ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊට සහභාගි කර ගන්නා ලෙස කර තිබෙන අභියාචනා ප&z 16 April 2013
ග්‍රෙගරි වැවේ දිය දෙබෑවේ නව වසර උදාවත් සමග පුංවි එංගලන්තයට වසන්තය උදාවෙයි. දීරිඝ නිවාඩුවත් සමග බොහෝ පිරිසක් නුවරඑළියේ සිසිල් සුව විදීමට කැමැත්තක් දක්වත 16 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026