මාර විනෝදයක් මුස්ලිම් පල්ලි අසල නවතා යන ත්‍රීරෝද රිය අනවසරයෙන් පදවමින් තෙල් අවසන් වූ පසු දමා යන බාල වයස්කරුවන් දෙදෙනකු වැල්ලම්පිටියේදී අත්අ 06 August 2013
මොරටුවට ගංජා ඇඳලා මොරටුවට ගංජා අදින දෙදෙනකු සමඟ ගංජා අලෙවිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ලේදී ගංජා බෑගයක් සමඟ අත්අඩංගුවට පත් වූ ප 06 August 2013
බර්ටිගෙ හිටපු ලේකම්ගේ වැඩ තහනම් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මියට තර්ජනය කර පහරදීමට තර්ජනය කර පහරදීමට තැත් කළැයි උතුරු මැද හිටපු මහ ඇම 06 August 2013
බසය ගිනි ගනී දවසේ වැඩ අවසානයේ ගල්නෑවේ නිවස අසල පාර අයිනේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බව ගල්නෑව පොලිසිය කියයි. සඳුදා (5 06 August 2013
ඇස් වහ නෑ කටවහ නෑ අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ප්‍රදේශයේ ජේ එල් ආනන්ද මහතාගේ නිවසේ අඩි හතරක පේර පැලයක පැපොල් තරම් පේර ගෙඩි හටගෙන ඇත. වසරක් පම 06 August 2013
වලල්ලාවිට ප්‍රා: සභාපතිට ඇප පස් කොන්ත්‍රාත්තුවක් වෙනුනේ බෙන්තර ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15 ගත්තැයි සැක පිට රිමාන්ඩ් කර සිටි වලල්ලාවිට ප් 06 August 2013
බස් වෑන් ගැටුමෙන් අටක් රෝහලේ ඕමත්ත සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ වෑන් රියක් මතුගම පාන්තියේදි එකිනෙක ගැටීමෙන් හත්දෙනක් තුවාල ලැබූ බවත් තුවා 06 August 2013
අද කාලගුණය (අගෝස්තු 06 ) දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැ 06 August 2013
බෝලය මරු කැඳවයි කණ්ඩලම වැවේ නාන්නට ගිය නාවලපිටි තරුණයෙක් දියේ ගිලි මරණයට පත් විය. බෝලයක් ගෙන තම සගයන් සමග ජලාශයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අ 05 August 2013
කඩුවෙල කුණු ගොඩට නඩු කඩුවෙල වෙලේ හන්දියේ කසල ගොඩ ඉවත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා කඩුවෙල මහ නගර සභාවට නියෝග කළේය. කොම්පෝස්ට් පො 05 August 2013
වීදියගොඩදී හොල්මන් අල්ලයි ගෙවල් බිදුම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ ‘හොල්මන් ‘ මොරගහහේන වීදීයගොඩ දී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. රත්ත 05 August 2013
පිම්ම වරදී : හිරකරු දෙන්නාට වෙඩි වදී අත් මාංචු පිටින් හොරණ උසාවියට ගෙන ආ සැකකරුවන් දෙදෙනකු අත් මාංචු පිටින් පැනයන්නට ගත් උත්සාහය වෙඩි තබා වළක්වා ගැනිමට හැකි වු බව 05 August 2013
මඟුලත් වරදි හොරණ මඟුල් ගෙදරකට යමින් සිටි වෑන් රියක් අඟුරුවාතොට කෙසෙල් පොත්තාව අවමඟුල් ගෙදරකට පොලිස් නිලධාරීන් රැගෙන යමින් සිටි බසයක හ 05 August 2013
ඉතාලියේදී බීලා ලාංකිකයකු මරා දාලා ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතර ශාන්ත ඕමේරෝහී දී ඇති වු ගැටුමකින් එස් දොන් සිසිර කැලුම් නානයක්කාර (30) පිහි ඇනුමකින් මිය ග 05 August 2013
වතුර ඉල්ලුවාම වෙඩි උණ්ඩ දීලා හමුදාවට පහරදීම ගැන කොටි ත්‍රස්ත්‍රවාදීන්ට ආයුද සැපයු කුමාරන් පද්මනාදන් රජතුරුලේ ආරක්ෂාකාරීව තබාගෙන යුද ජයග්‍රහණය වෙනු 05 August 2013
කතරගම ටැම් ලිපිය වනසයි කතරගම ගම් උදාව රජ මාවතේ ලෙන් විහාරයේ ඓතිහාසික ටැම් ලිපිය කඩා බිඳ දමා විනාශ කැර ඇත. කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා විසින 05 August 2013
ගොනුන් විකිණිම නවතී රුහුණ විශ්ව විද්‍යාලයයේ මාපලාන කෘෂි විද්‍යා පිඨයේ ගොනුන් 21 දෙනකු වැලිගම ව්‍යාපාරිකයකුට විකීණිම රාවණා බලය මැදිහත් විමෙන් &nbs 05 August 2013
වාස් යළි රිමාන්ඩ් කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති හසිත මඩවල මහතා ඝාතන සැළැස්මේ සැකකරුකුවකු හා ඇමැති මර්වින් සිල්වා මහතාගේ හිටපු සම්බන්ධිකරණ ල 05 August 2013
ටේලර් මැෂිම කඩා සල්ලි අරන් ලුණුගම් වෙහෙර නගරයේ රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයේ කුටිය කඩා මුදල් පැහරගෙන ගොස් ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසි 05 August 2013
වැලිවේරි ප්‍රහාරය පේරාදෙණිය සිසුහු හෙළා දකී වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමට ගලහ හන්දියේදී අද (05) උද්ඝෝෂණයක් ඇ 05 August 2013
ඇගළුම් සේවක සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට වැලිවේරිය නගරයේදී යුද හමුදාව හමුදාව සමග ඇති වු ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඉරිදා (04) සවස මිය 05 August 2013
සිසුවාගේ දේහය වැලිවේරියට රතුපස්වල ළිං ජල ප්රශ්නය සම්බන්ධයෙන් වැලිවේරියේ පැවති උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය උඩුගම්පොල ශාන්ත පීතර විද් 05 August 2013
කර්තෘ සංසදය වැලිවේරියේ ප්‍රහාරය හෙළා දකී මාධ්‍ය නිදහස කට වචනයට සමාන නොකරන ලෙස රජයට පවසන ශ්‍රී ලංකා කර්තෘ සංසදය වැලිවේරියේ ජනතාව විසුරැවා හරීමට පොලු මුගුරැ හා ජිව උණ්ඩ යෙද 05 August 2013
කුරුවිට වෙළෙන්දා ළඟ හොර නෝට්ටු මිටියක් කුරුවිට සිට කොළඹ බැස්ටියන් මාවතේ අවංහලකට ආ වෙළෙන්දකු බව කියන පුද්ගලයකු ළඟ තිබී රුපියල් 2000 හොර නෝට්ටු 93 ක් සොයාගත් පොලිසිය කියයි. අවං 05 August 2013
සැකකරුවකු සල්ලිවලට ගන්න හදලා දැරණියගල නූරිවත්ත වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ වගකීම බාර ගන්නා ලෙස අමිල නම් සැකකරු ක්‍රිෂ්ණවේල් රාජේන්දුන් නම් සැකකරුට පවසා 05 August 2013
අද කාලගුණය (අගෝස්තු 05 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල තද වැස 05 August 2013
කොස්ගොඩ අනතුරිකින් දෙදෙනෙක් මරුට අද උදෑසන කොස්ගෙඩ සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 August 2013
කොස්ගමත් නුරිවත්තක් කොස්ගම කඩුගොඩ හා බොරළුගොඩ ප්‍රදේශයේ දෙවසරක් පමණ තිස්සේ සිදු වු බව කියන අමානුෂික පහරදීම් ,දේපළ පැහැරගැනීම්,සොරකම් කිරීම්, න 04 August 2013
සිරි ලක කිතු ගොස : නංවයි ලනු කස ලන්ඩන් නුවර කවි සමාජයේ ( ලනුකස) ආරම්භක කවි සමුළුව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී බ්රිතාන්&zw 04 August 2013
මඟුල් ගෙදර ගිහින් එද්දී අවමඟුලක් නෙටොල් පිටියේ මගුල් ගෙදරක ගොස් එමින් සිටියදී තංගල්ල මහ පිටියදී ත්‍රිරෝද රියක් බසයක හැපීමෙන් මවත් පුංචි පුතාත් මරුමුවට පත් ව 04 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026