වසර 13ක් පුරා සීත සෘතුවේ උණුසුම් යන්ත්‍රයක් නොමැතිව අධික සීතලේ විහාරස්ථානයක දිවි ගෙවු විහාරාධිපති හිමිනමක් පිලිබද පුවතක් එසැණට වර්තා විය.
සෙන්ටිග්‍රේඩ් අංශක රිණ 10 තෙක් පරිසර උෂ්ණත්වය පහළ බසින ෆිරෙන්සි නුවර සමාධි විහාරය පිහිටා ඇති ගොඩනැගිලේ එදා සිටම උණුසුම් යන්ත්‍ර සවිකොට නොමැත.
එහි විහාරාධිපති දොඩංගොඩ නන්දසිරි හිමියෝය.
මේ පිලිබදව විමසු විට නන්දසිරි හිමියන් මෙසේ කීය. ඇත්තෙන්ම මහත්තයෝ මම ගොඩාක් දුක් වින්දා. ඇතැම් දවස්වල මම නින්දට ගියේ ජෑකට් දෙක තුනක් ඈගේ දාගෙන. මේ ගොඩනෑගිල්ල පිහිටලා තියෙන්නේ ෆිරෙන්සි නගරයේ මැදමයි. ඕනෑම කෙනෙකුට මෙතෙන්ට එන්න යන්න පහසුයි.
නිතරම බස් තියෙනවා. මිනිස්සුන්ගේ පහසුව නිසා මම දුක් වින්දට කමක් නැහැ කියලා මට හිතුණා.
ගොඩනැගිල්ලේ අපි කුලියට හිටපු නිසා අදික වියදමක් දීලා උණුසුම් යන්ත්‍ර සවිකරන්න අපිට ඔන උනේ නෑහෑ. දුක් වින්දොත් සෑප විදිනවා කියනවානේ. මට දෑන් ගොඩක් සතුටුයි.
මේ වසරේ දෙසෑම්බර් 15 වෙනිදාට ප්‍රථම අපි මේ ගොඩනෑගිල්ල මිලදී ගන්නවා. ඉට පස්සේ තියෙන අඩුපාඩු හිමිහිට හදාගන්න පුලුවන්. නගරය මෑද තියෙන මේ ගොඩනෑගිල්ලේ වටිනාකම යුරෝ ලක්ෂ 3කටත් (රුපියල් ලක්ෂ 534 ) වැඩියි. නමුත් ඉතාලි ජාතික නොනයි මහත්තයයි අපිට යුරෝ එක්ලක්ෂ අසුදාහකට මෙක දෙන්නම් කිව්වා.
ලබන ජනවාරි සිට දෙපල බද්ධ වෑඩිවෙන නිසා මේ අවුරුද්දෙම ගොඩනෑගිල්ල මිලදී ගන්නවා. අපිට තව යුරෝ 35000 (ලක්ෂ 63)ක අඩුවක් තියෙනවා. එකත් පියොගෙන මේ ප0සල අපේම කරගත්තු දවසට මම ලංකාවට යන්නයි හිතාගෙන ඉන්නේ. එහේ මගේ නාඅයක හාමුදුරුවො ඉන්නේ අසනිප තත්වෙන්. ඒ නිසා එවා බලාකියා ගන්න මට යන්න වෙනවා. කවදා හෝ මේ පින්වත්තු කියයි මෙහෙම දුක්විදපු හාමුදුරුවෝ කෙනෙක්ගේ කෑපවිම නිසයි මේ පන්සල අපේ දරුවන්ට ලෑබුණේ කියලා. ඒ ටික මට ඇති.
මෙම 10 වන ඉරිදා සවස පහට ගොඩනැගිල්ල මිලදි ගැනිම පිලිබදව කතා කරගැනිම සදහා දායක සභාව රැස්වන බවද උන් වහන්සේ පෑවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහි ජීවත්වෙන මිනිසුන්ට රැකියාවල් කරලා පවුල් නඩත්තු කරන්නත් ඕන.පළමුව ඒගොල්ලන්ගේ වියදම් ගැන බලන්න ඕනේ.මීලගට තමයි පන්සල් මතක් වෙන්නේ(දිල්)
ඔබ වහන්සේට දීර්ගායු නිරෝගී සුව ලැබේවා! (නි)
හීටරයක් නම් ඩොලර් 20කටත් ගන්න පුළුවන්. නමුත් කව්ද බිල් ගෙවන්නේ? විදුලි හීටරයකට හරියට විදුලිය වැයවෙනවා. අනික හාමුදුරුවන් රැකියාවක් කරන්නේ නැහැනේ. දායකයන්ට තමයි බිල් ගෙවන්න සිද්ධ වෙන්නේ. හාමුදුරුවන් දායකයන්ට කරදර කරන්න අකමැති ඇති. (නි)
මුස්ලිම් යාලුවනේ, ලෝකේ බුද්ධාගම තියෙන්නේ 10% අඩුවෙන්. ඒක නිසා පන්සලක් හදපු පලියට ආගම වැඩි වෙන්නේ නැහැ.ක්‍රිස්තියන් 31.59%, මුස්ලිම් 23.2%, හින්දු 15.0%, බෞද්ධ 7.1% (ස)
අන්න නියම හාමුදුරුවරු. සමහර අය එක ගත්තට පස්සේ පදිංචි වෙන්න දැම්ම ලැහැස්ති වෙනවා ඇති. (ස)
හොඳින් ජීවත් වන උන්ට ඉරිසියකරන මුර්ග පිරිස් තවම මේ ලෝකේ ඉන්නවා (අ)
ඇත්තට අපේ දායක දායිකාවෝ හරිම හොද පිරිසක්. (නි)
මේ නම් නියම බුද්ධ පුත්‍රයෙකි.මම ඔබ වහන්සේ සිටින දෙසට හැරී නමදිමි. (නි)
ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන්නේ මෙන්න මේකට තමයි (නි)
නසාර් සෞදි අරාබියේ බෞද්ධයින් කොපමණ සිටිනවද?ඒ අයටවත් වන්දනා කර ගන්න පන්සලක් හදාගන්න අවසර දුන්න දවසට ඔබේ ප්‍රශ්නයට වලංගු බවක් ලැබෙයි. ඔබේ ආගමට අපේ රටේ කිසිදු සීමා කිරීමක් සිදුවී නැහැ. සිදුවී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් ආක්‍රමණකාරී ලෙස සිංහල බෞද්ධ උරුමයන් වැනසීමයි. ඔබට ජීවත්වීමට ඉඩදුන් මිනිසුන්ට ඔබ ද්‍රෝහීවීමයි. ඔබේ ප්‍රශ්නයත් එවැනි ද්‍රෝහී සිතුවිල්ලක ප්‍රතිපලයක්. (නදී)
උතුම් බුද්ධ පුත්‍රයෙක්. ඔබවහන්සේ පතනා බෝධියකින් නිවන් මඟ ලබත්වා! (නි)
උතුම් වූ චේතනාවක්. දුක තුළ සැප සතුට සාදාගැනීම අගය කරමු.ජයවේවා! (නි)
බුදු සසුන ලොව පුරා බැබළේවා ! (නි)
ඒක බෞද්ධ රටක් නොවෙයි නේද? (නි)
අපේ හාමුදුරුවෝ ගොඩක් දුක් විදිනවා. සීත කාලෙට අපිත් පන්සලට ගියහම ඒක තේරෙනවා.අපේ හාමුදුරුවන්ට හොද ඉවසීමක් තියෙනවා.මේ පන්සල ගන්නේ අපේ හාමුදුරුවන්ට නෙමෙයි, ලංකවේ අපට. ඒක නිසා අපි ඔක්කොම එකා වගේ මේ වැඩේට උදව් කරන්න ඕනෑ.අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
නිකන් දෙනවා නම් අපි නම් සබන් වුණත් කනවා (නි)
ශ්‍රී සම්බුදු සසුන ලොව දස දෙස බැබළේවා! (නි)
බෞද්ධයෝ ලෝකයේ හැමරටකම ඉන්නවා. ඔවුන් ඇමරිකාවෙත් ඉන්නවා. මැසිඩෝනියාවෙත් ඉන්නේ අවුරුදු දහස් ගණන් වල ඉදලා. මැකා (මක්කම ) තියෙන්නෙත් බෞද්ධ ආගම බුදුපිළිම සියල්ලම වළ දාලා. පුලුවන් නම් බලන්න, ද මැකා හෙරිටේජ් කියන නිල්පාට පිට කවරය තියන පොත. (නි)
කනෙන් ඇසුනද, දෑසින්ම දුටුවද, එකවර විශ්වාස නොකරමි මම නම් ඉතාලියෙහි ඇති තතු... (නි)
මේ වගේ ශාසන හිතකාමී හිමිවරු නිසා අපේ රටත් ජාතියත් ආරක්ෂා වෙනවා. සියලුම සිංහලයින් එකතු වෙලා මේ වගේ ස්ථාන ලෝකය පුරා ඇතිකර පවත්වාගෙන යාමෙන් අපේ දැයට සමයට හොඳ ශක්තියක්. මතු බුදුවන අනගාරික ධර්මපාලතුමා මහාබෝධි සමාගම මගින් ඉන්දියාවේ පන්සල් ඉදි කළේ නැත්නම් අද අපිට බුදුන් උපන් දේශයේ වන්දනා කරන්න තැනකුත් නැහැ. මහානාම හිමිත් කරන සේවය ඉතා උතුම්. (නි)
හාමුදුරුවන්ට හීටර් එකක් අරන් දෙන්න කෙනෙක් හිටියේ නැද්ද? ඒ වුණාට ඉතාලියේ අයගේ කතා නම්.....? (නි)
වන්දාමි සගරුවන් හදින් ,මලින් බැතින් සදා (අ)
අපේ හාමුදුරුවන්ව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් තිබෙනවා නම් මට උදව් කරන්න පුළුවන්. ඔබ වහන්සේ සැබෑ ස්වාමින් වහන්සේ නමක්. බුදු සසුන බැබළේවා! (නි)
පුදුම දායකයෝනේ ඉන්නේ. මහා ලොකුවට පෙරහරක් නම් කරලා ෆොටෝ දාගත්ත. අර හාමුදුරුවෝ සීතලේ ඉන්න එකට පිලියමක් යොදන්න බැරි වුනා. මෙපමන සීතලක මෙවන් කාලයක් උන්වහන්සේ ජීවත් වුන එකත් පුදුමයක්. මේ කතාව සත්‍යක්ද කියලහිතන්නත් අමාරුයි? මේ ෆිරෙන්සි ඉන්න මිනිස්සු ලංකාවේ ළමයි ඇගයීමකට ලක් කරනවා කියල මොකක්ද උත්සවෙකුත් තේරුමක් නැතුව කරලා ෆොටෝ දාගත්ත. (අ)
මේ දායකයන්ට බැරිද හාමුදුරුවන්ට හීටර් එකක් අරන් දෙන්න? අඩු ගානේ නිදන කාමරයටවත්? (නි)
ච්න්තක මහත්තයෝ,බොහොම හොද අදහසක්. මමත් කැමතියි ලොව පුරා පන්සල් හදනවට.එතකොට මුස්ලිම් පල්ලියක් ක්‍රිස්තියානි පල්ලියක් ලංකාවේ හදනකොට ලංකාවේ සමහර බෞද්ධයන්ට කේන්ති යන හැටි ගෙන ඔබලා මොනවද කියන්නේ?කේන්ති යන්නේ නැතුව පිළිතුරක් දෙන්න (නි)
ෆිරෙන්සි වල ඉන්න ලාංකිකයෝ ලෝබ මිනිසුන් බව වැටහෙනවා (අ)
නන්දන පනාගොඩ මිලානෝ, ඔබ හරි. පිටිගල මිලානෝ කියපු විදියට ලෝකයේ පෝසත්ම ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ ඉතාලියේනේ. හෙලිකොප්ටර් කතාව මතකනේ හැමෝටම. (නි)
මම නම් එය කියන දේවල් සීත කාලෙට පාවිච්චි කරන්නේ නැහැ.(නදී)
සාදු,සාදු,සාදු, බුදුන්ගේ අනුගාමිකයකු වූ ඔබ යන මගද බුදුන් වැඩි මගමය.බුදුන් පවා අනු දැන වදාලේ අල්පේච්ය ජීවිතය සැනසිලි දායක බවය.එහි ප්‍රතිපලය නිවනට ලන්වීමයි. එමෙන්ම ඔබ වින්ද දුකද යථාර්තයක් වුයේ ලද කටුක අත්දැකීම් නිසාය. ඔබ වහන්සේ සිදු කරන මෙම සත් ක්‍රියාවට තෙරුවන් සරණින් ලැබෙනවා පිහිට. එමෙන්ම අප වෙත මෙම දහම් පණිවිඩය ලබා දීමට කටයුතු කල ලංකාදීප වාර්තාකාර මහතා ඇතුළු සියලු දෙනාටත් සියලුම ලෝක වැසි ජනයාගේ ආශිර්වාදයත් හිමි වේවා.ටව දුරටත් මෙවැනි සනුකම්පිට ලිපි ලෝ වැසි සියලු දෙන වෙත ලබා දෙන මෙන් කතෘ තුමාගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.(නදී)
ගරු කර්තෘ තුමනි මගේ අදහස් මේවනවිටත් පලවී නොමැත. ඔබ තුමාගේ අවධානය යොමු වේවා. (නදී)
සංක හින්දු ආගම අවිහිංසාවාදී නිසාද සත්ව බිලිපුජා පවත්වන්නේ උදා:මුන්නේස්වරම් දේවාලේ (නදී)
හාමුදුරුවන් වහන්ස, ඔබ වහන්සේට මගේ ප්‍රණාමය. වෙන රටක අපේ පන්සලක් හැදුවට අනිත් ආගම එක්ක සහජීවනයෙන් ඉන්නවා. ඒ රටට බරක් වෙන්නේ නැහැ.ප්‍රදාන ආගමට ගැරහිලි කරන්න විනාස කරන්න යන්නේ නැහැ. බංග්ලාදේශ් වල පන්සල් විනාස කල කව්ද. බොදු බැතිමත්තු පල්ලි විනාස කලද? ඒ රටවල් බුද්දාගම පිළිගන්නේ අවිහිංසාවාදී නිසා. ඒ අයට ගන්න හරයක් එති නිසා. බුදු දහම ලොව පැතිරේවා!(නදී)
අපි විරුද්ධ මුස්ලිම් පල්ලි මුස්ලිම් ජනගහනයේ අනුපාතයට නොගැළපෙන ලෙස හදන නිසා තමයි (නි)
මෙම පන්සලට පැමිණි හැම කෙනාටම පන්සලේ පළමුවැනියා වෙන්න ඕනෑ වුණේ. ඒත් අපිට ඕනෑ උන්වහන්සේ සමග පන්සල රැකගන්න. අදටත් ඔබවහන්සේ රැක ගැනිමට මම සිටිමි. ඵ් ලාබ ප්‍රයොජන සදහා නොවේ. ඔබ වහන්සේගේ සංවිධාන ශක්තිය ගැන මම දහස් වාරයක් සතුටු වෙමි. සතරන්ගෙන් කොතරම් බාධක ආවත් ඔබ වහන්සේව රැකගැනීමට සැමදා මම සිටින්නෙමි (නි)
නන්දන පනාගොඩ, ඔයාට පුලුවන් නම් ඔය කියන ජාතියේ විදුලි හීටරයක් මිලානෝ රිපොමන්ති පන්සලට ගෙනිහින් පූජා කරන්නකෝ. අපි බලා ඉන්නේ ඔයා ඔයතරම් සත්ගුණවත් දායකයෙක්ද කියලා. (නි)
ඉතාලියේ ඔයිල් හිටර්ස් නැද්ද ? පොඩි ගානකට ගන්න තිබ්බ නේ කාමරේට විතරක්වත් (නදී)
වස්තු තණ්හාවෙන් හා දේශපාලකයන්ට බැලමෙහෙවර කරමින් පාර්ලිමේන්තු බත් පිගානට බුදුදහම යොදා ගන්නා යුගයකදී මෙවන් දේ ඇසීමද සතුටකි හිමි සඳුනි. දීර්ඝායූ!! සාදු සාදු! (නි)
නසාර්. පොඩ්ඩක් ආගමේ පාට කණ්ණාඩිය පැත්තකට දාල හොදට බලන්න වෙනස බුද්ධාගමේ කව්රුත් එකාට එකා මරාගන්නෙත් නැහැ. තමන්ට වෙනම සුසාන භූමි ඉල්ලන්නෙත් නැහැ. බුදුදහම ව්‍යාප්ත වූ කිසිම අවස්ථාවකදීවත් හිංසාව ක්‍රියාත්මක වුනෙත් නැහැ. ඒකත් මතක තියාගන්න.(නදී)
නන්ද පනාගොඩ, හීටර් එකක් ගත්තට මදි. විදුලි බිල ගෙවන්න ඕනෑ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ සල්ලි එකතු කරලා පන්සල අරගෙන දීලා ලංකාවට යනවා. ඔයා මොනවද හිතන්නේ? (නි)
රවී මහතා පවසන ලෙසට සෞදියේ පන්සල් හදනවා තියා බුද්ධ දර්ශනය ගෙදරවත් අදහන්න පුළුවන්කමක් නැත.නසාර්ට ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ලංකාව බහු ආගමික රටක් කරලා තියෙන්නේ දේශපාලුවෝ.ලංකාව සිංහල බෞද්ධ රටක්.නමුත් බුද්ධ දර්ශනය අවිහිංසාවාදී නිසා අන් ආගමිකයන්ට ජිවත්වන්න පුළුවන් (නි)
මම හිතන්නේ නසාර් හොඳ ප්‍රශ්නයක් හොඳ විදිහට ඇහුවේ. (නි)
ලේක්කෝ ගලබඩ සහ පිටිගල මිලානෝ මේ ඉතිරි මුදල් ටික ගෙවලා දාන්නකෝ. (නි)
හීටර වර්ග තියනවා ඕන තරම් මිලදී ගන්න 15000 කට 20000 කට හොද වර්ගයේ එකක් ගන්න පුළුවන් (අ)...
සාධු. සාධු.. සාධු...!!! (නි)
නසාර් මහත්තයෝ, මේක හොදට තරහ ගන්නේ නැතුව අහගන්න. චින්තක පෙරේරා කියන මහත්තය මුස්ලිම් පල්ලි ගැන කිසිම දෙයක් කියල නැනේ. එක හින්දා ඔයා අහක යන තොප්පි දාගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවද. අනේ ඉතින් මගේ අදහසට කේන්ති ගන්න එපා , හොදද? (අ)
ඔය ගොඩනැගිල්ල රජයෙන් ඉවත් කරන්න ඉන්න එකද්ද කියලා බැලුවද? උෂ්ණ යන්ත්‍ර නැත්තේ ඔය ගොඩනැගිල්ලට ඕක පරණම ගොඩනැගිල්ලක් විය හැකියි (නි)
ඔන්න ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා සාසනේට සම්පතක් (නදී)
ද්‍රවිඩයෙක් උනත් නඩරාජා මහතාගේ අදහසට මන් එකඟයි... හින්දු ආගමයි බුද්දාගමයි තමයි ලෝකයේ තියෙන අවිහිංසාවාදී ආගම්.(නදී)
මංගල,ඔයාලත් යන්නේ කොහෙද මල්ලේ පොල් තම,මම නිකන් ඇහුව විතරි එහෙම උනොත් කියල,මේ ස්ක්ළ අනාගෙන,ඕනෙනම් අනවන්නත් පුළුවන් හරිද,බලමුකෝ තව අවුරුදු 10-20ක් යනකොටත් ඔයල් මේකේ පුවත් දැම්මොත් එදාට ඔයාලට තේරෙයි (අ)
සාමාන්‍ය කුඩා උණුසුම් යන්ත්‍රයක් විදුලියට සම්බන්ද කල හැකි යුරේ 30 දයකයෙක්ට බැරි වුණ ද අරන් දෙන්න මාර දායකයෝ ඉතාලියේ ඉන්නේ (අ)
ඔබලාගේ වැකි අපව තවත් ශක්තිමත් කරනවා සැමට පිං. ඔබට පුලුවන් අපට උදවි කරන්න. දුරකතන අංක. 0393279274126/0039(0)554377833
හාමුදුරුවනේ, විදුලි හීටරයක් කාමරයට දාගන්න (නි)
නසාර් , හොදින් බලන්න ඔබ අගය කරන දහම පැතිරී ඇති රටවල් වලට වෙලා තියෙන දෙය , ඔබ නොදන්නවා වුණාට මුළු ලෝකයම දන්නවා (අ)
නසාර්, ඇයි සෞදිවල වෙනත් ආගමික ස්ථාන හදන්න දෙන් නැත්තේ? (අ)
ඔබට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ. (අ)
තාමත් නොහැකිද එක ජාතියක් විදිහට හිතන්න මිනිසුනේ? (නි)
අන්න නියම හාමුදුරු නමක්. ඒකට මිලානෝ සමහර පන්සල් වල ඔප්පු ලියාගන්න සමහර හාමුදුරුවෝ නඩු කියනවා. (නි)
හීටර් එකක් ගන්න බැරිකම නෙමෙයි තියෙන්න ඇත්තේ.ඒකට යන අධික විදුලි බිල ගෙවීමේ අමාරුවයි (නි)
පෙරේරා මහත්තයෝ,මක්කම බෞද්ධ තැනක්ද නැද්ද කියන එක ඉතින් ඔයාවත් මමවත් ඇත්තටම දන්නේ නැහැනේ. ඕනෑ තරම් පොත් වල තියෙන්නේ සිරිපාදෙටත් මොකද්ද මුස්ලිම් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා.ඉතින් අපි පිළිගන්නවද...නැහැනේ.මුළු ලෝකෙම මුස්ලිම් සහෝදරවරු අදහන මක්කමට අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කර ගන්නවට වැඩිය හොඳයි නේද ලංකාවේ තිබෙන පන්සල් ටිකට අපිට පුළුවන් විදියට උදව් කළා නම්? (නි)
නසාර්, ඔයගොල්ලෝ සෞදි අරාබියේ පන්සලක් දාන්න ඉඩ දෙනවද? එහෙම දුන්නට පස්සේ, අන්න එදාට ඔය ප්‍රශ්නය අපෙන් අහන්න. නිකම් ගොනෙක් වෙන්න එපා.(නදී)
අපි ඉන්න කැනඩාවේ මයිනස් 48-50 විතර ඇති. ඩොලර් 10-20 හීටර් තිබෙනවානේ. සීතලේ මොකට ඉන්නවද? (නි)
ඔබ වහන්සේගේ අදහස උතුම්.නමුත් මගේ අදහස ඔබ වහන්සේ දිගටම ඔය පන්සලේ සිටීම තමයි හොද. කාරණා දෙකක් උඩ.ලංකාවට අාවොත් ඔබ වහන්සේව බිලිගන්න මෙහෙ ඉන්නවා දේශපාලක හාමුදුරුවරු.අනිත් කට්ටිය ගැන කියන්න බැහැ.හැමෝම දන්නවා.ඔබ වහන්සේ පන්සලේම හිටියොත් ඔය පන්සල තවත් දියුණු වෙනවා. (නි)
නසාර්, අපි ඔයාලගේ ආගමේ අවිහිංසාව කතා නොකර ඉදිමු. මැද පෙරදිග දෙන වද අපි දන්නවනේ. අනික සත්තුන්ගේ, මිනිසුන්ගේ බෙල්ල කපන එකත් ඔයාලට අනුව පින්කමක් නේ. අපි විරුද්ධ ජන අනුපාතයටත් වඩා පල්ලි හදනවටයි. ලොකේ පුරාම ඔයාලට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ අනිත් ජාතීන් සමග සමගියෙන් ඉන්න බැරි නිසයි. නිකන් තමන්ගේ ආගමට ගරහන්න එපා. මේ ඉතාලියේ ඉන්න හාමුදුරුවරු ගොඩක් අපේම අයට සේවයක් කරනවා මිසක් වෙනත් අයගේ ආගම් වෙනස් කරන්න යන්නෙ නැහැ. ෆිරෙන්සි සමාධි විහාරයේ හිමියන්ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෑ. (නි)
ෆිරෙන්සි වල නම් ඉන්නේ මහාම පුදුම මිනිස්සු ටිකක්. යුරෝ දහයකවත් විදුලි හීටරයක් අරගෙන පුජා කරන්න තිබුනේ නැද්ද? (නි)
ඉතාලියේත් ජේ වී පි කාරයෝ ඉන්නවනේ. උන් දෙයක් ඇහැට දැක්කත් පිළිගන්නේ නැහැ. එයාලගෙම කෙනෙක් කිව්වොත් පිළිගන්නවා. අර ආරොන් කියන කෙනත් ඒ ජාතියේ කෙනෙක් දකින්නෙම අඩු පාඩු විතරයි. මොනා කරන්නද ජන්මේ වැරැද්ද තමයි.(නදී)
ඇයි හාමුදුරුවෝ පන්සලේ ඉන්නකොට පාවිච්චි කරන්න විදුලි හීටර් එකක් නැද්ද? (නි)
වෙරෝනා පංසලට ලොකු මුදලක් පරිත්‍යාග කරන්න පොරොන්දු වූ රෝමයේ නාහිමියණි, මේ පන්සලටත් ආධාරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. (නි)
මමත් කැනඩාවේ ඉන්නේ. තරහා වෙන්න එපා මෙහෙම කිවුවට. මොකද ඩොලර් 20කට වුණත් හීටරයක් ගන්න පුළුවන් කාමරයට. මට මේක විශ්වාස කරන්න අමාරුයි (නි)
සදුනි, ඩොලර් 20 නොවෙයි 10ටත් ඇති. එතකොට හීටරය හුළං වලින්ද වැඩ කරන්නේ. ලොකු ශාලාවක් රත් කරන්න පහසු නැහැ. ලොකු බිල් එන්නේ.ඔයාට විශ්වාස නැත්නම් ඇවිල්ලා බලන්න. ගොඩක් විදේශ රටවල පාසල්වල වියදම් අඩු කර ගන්න නේවාසික හාමුදුරුවරු ලයිට් බිල් වතුර බිල් අඩු කර ගන්න පරිභෝජනය සීමා කර ගන්නවා. මේවා අපේ බෞද්ධයෝ තෙරුම් අරන් අපේ හාමුදුරුවරු රැක ගන්න ඕනෑ. හැම දෙයකම වැරදි හොයන්නේ නැතුව (නි)
කමල්,සදුනි,ඉතාලියේ විදුලි බිල නියමිත දිනට නොගෙව්වොත් සති 2ක් ඇතුළත හුගාක් වෙලාවට කපා දමනවා,නැවත දෙන්නේ දඩ මුදලක් අය කර ගනීමෙන් පසුවයි.මෙම ගොඩනැගිල්ලට මේ වන විට විදුලිය නැතුව ඇති. ඒ වගේම ගෑස් නැතුවත් ඇති. ඉතාලියේ 90%ක්ම ගෑස් වලින් තමයි හීටර් වැඩ කරන්නේ. මේ බිල් හාමුදුරුවන්ට ගෙවා ගන්න බැරුව ඇති. දායකයන්ටත් හාමුදුරුවෝ කියන්නේ නැතුව ඇති. නැත්නම් මෙච්චර විශාල මුදලක් වියදම් කරලා ගොඩනැගිල්ල ගන්න පුලුවන් නම් යුරෝ 10කත විදුලි හීටරයක් ගන්න අමාරුකමක් නැහැ. (නි)
බුදු දහම ලොව අගනාම දර්ශනයයි. එකෙ වාදයක් නැහැ. (දිල්)
අපි ඔක්කොම රජවරු ,ඔක්කොම වැසියෝ ,තුන් සිංහලයම නෑදෑයෝ! ඔය දෙගොල්ලෝ මේ ගීතය උදේ හවා අහනවද රණ්ඩු අල්ලන්නේ නැතුව? (නි)