සියඹලාණ්ඩුවේ හැඩඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාපති සමන් වර්ණකුලසුරිය මහතා කොළඹ ව්‍යාපාරිකයකු හා එක්ව සිටිතියි සන්ධානයේම මන්ත්‍රී සුමේධා ජී ජයසේන මහත්මිය චෝදනා කරන්නීය.
මේ අනුව වසර දහයකින් හැඩඔය නැතිවීමට පවා ඉඩ ඇතැයි ඇය මොනරාගල මාධ්‍ය සාකච්ඡාවදී පැවසුවාය.
ප්‍රාදේශිය සභාපති සමන් වර්ණකුලසුරිය මහතා පැවසුයේ වැලි ගොඩ දැමීමට අවසර ගෙන ඇත්තේ ඛණිජ සම්පත් හා පතල් කාර්යාංශයෙන් බවයි.
තමාට චෝදනා කරන අයගේ කටට හොඳක් සිදු නොවන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනරාගල එනපාරත් මේගොල්ලන්ට බාරදෙමු. වැලි විතරක් නොවෙයි ගලුත් විකුණයි (නි)
ඔයාල ඔක්කොම එක වල්ලේ පොල් එක්කෙනාට එක්කෙනා ඇඟිලි දික් කරගන්නවා පොදු ජන සේවය බල්ලට ගිහින්.(නදී)
මෙකට සමිබන්ද වික්‍රමරත්න කියලා අයෙක්.එයා පාදුක්කෙ ව්‍යාපාර කරන්නෙ. මිනිහා සල්ලි දිලා නාමලුව කියන ගමටම.එයා කරන හානියට හොඳක් සිද්ධ වෙන්න එපා. (අ)
කාගෙන් අවසර අරගෙන හෝ ගංගාවල, ඔයවල් වල වැලි ගොඩ දැමිම එතරම් හොඳ දෙයක් නොවෙයි.මතුවට එයින් පරිසරයට වන හානිය අති විශාලයි. (ස)
එක් කෙනෙක් හම්බ කර ගන්න කොට එක් කෙනෙක් ඉරිසියාව. අන්තිමට වෙන්නේ අහිංසක මිනිසුන්ට ඉන්න පරිසරයක් නැති වෙන එකනේ. මම නම් කියන්නේ මේ දෙගොල්ලටම හොඳක් සිද්ධ වෙන්න එපා. (ස)
කට්ටිය බෙදා ගෙන කන්ඩකෝ. ඇයි මේ පොර කන්නේ. අපේ රටේ මිනිස්සු ආයිත් ඔයාලටම ලබන පාරත් දෙනවා. හෙමිහිට කන්ඩ අනේ. (ස)