දකුණු පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ දී 11 ශ්‍රේණිය සිසුන්ට මෙවර ලබා දුන් ගණිත ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
දකණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් 1047ක සිසුන් උදෙසා වාර අවසාන විභාගය පවත්වයි.
දකුණු පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ දී 11 ශ්‍රේණිය සිසුන්ට මෙවර ලබා දුන් ගණිත ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
දකණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් 1047ක සිසුන් උදෙසා වාර අවසාන විභාගය පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරු ලංකා ගුරු සංගමයේ අය නෙවෙයිද? (ස)
නැහැ මේක හදල ඔහේ බෙදල දානවා නිකමටවත් කියවල බලන්න එකෙක් නැ.ඔන්න ළමයි කියවනවානේ උත්තර ලියනකොට අන්න අත්කොට තමයි මෙයාල ඒත් ඕක කියවන්නේ මෙහෙවු මිනිස්සු ඉන්න රටක අනාගතේ ගැන හිතන්නත් බයයි මේවට තියෙන්න ඕනේ ඉතාම තදබල නීති රීති කට කියන්නද හයක් හතරක් නොත්රෙන අතදරුවෝ වගේ ඇත මට ඉර හද වගේ විශ්වාසය ප්‍රශ්න පත්‍ර ගත්තමනම් අකේ තියෙන දෙමල අකුරුපවා මේ ය කියවල බලනවා හරිද කියල මගේ රටට දළදා හිමි සරණි (අ)
නිමල් ප්‍රශ්ණ පත්තර හදන්නේ ගුරු උපදේශක වරු. මේ කරන හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ.මේක විහිලුවක ගානට අරන් දැන් (අ)
මේක මොන නාඩගමක් ද මන්ද. එක්කෝ ඇමතිට දඩුවම් දෙන්නේ ඕනේ,නැතිනම් මේ කරන හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ.මේක විහිලුවක ගානට අරන් දැන් (අ)
අනේ මන්දා, මේවා කොහොම වෙනවාද? (නි)
උගන්නන්නෙත් ගුරුවරු, ප්‍රශ්න පත්‍ර හදන්නෙත් ගුරුවරු,ගුරු සංගස්වල ඉන්නෙත්දොස් දකින්නෙත් ඒ ගුරුවරුමයි (අ)
දකුණු පළාතේ අධයාපන තත්වය එන්න එන්නම දියුණු වෙනවා. දහසක් හොද සිද්ද වෙනකොට නරක එකක් දකින සංගමයක් තමා ඔය කෑ ගසන්නේ. අර දහස ගැන කතා නැහැ. ගුරුවරුන්ට සිද්ද වෙන අසාදාරන ගැන ඔය අය කතා නැහැ. බොරු කාරයන් පිරිසක්. රැවටෙන්න එපා.(නදී)
ලංකා ගුරු සංගමයට තමන් තවම ඉන්න බවපෙන්වන්න අවස්ථවක් ඇවිත් වගෙයි. (අ)
හැමදාම අනාගන්නව තමයි (අ)
එතකොට ඔය ප්‍රශ්න පත්තර හදන්නේ පෞද්ගලිකවද? ඔය හදන කට්ටියෙන් එක්කෙනෙක්වත් ලංකා ගුරු සංගමයේ නැද්ද? (නි)
මේකේ ප්‍රතිචාර දාන අය අධ්‍යාපනයට සම්බන්ද මෙලෝ හසරක් නොදන්නා මෝඩයෝ රංචුවක්. සංගම් වලට ක්රෝධයෙන්, වෛරයෙන් කතා කරන්නේ ඔහොම හරි වැරැද්දක් දැක්කම පෙන්නා නුදුන්නොත් අද්‍ධ්‍යාපනයට වෙන දේ හිතා ගන්නවත් බැහැ.(නදී)