අරාබි රටකට යවන්නට තිබූ බව කියන කසල තේ කිලෝ 26000ක් සැකකරුවන් පස් දෙනකු සමග ගම්පහ කඳුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
අරාබි රටකට යවන්නට තිබූ බව කියන කසල තේ කිලෝ 26000ක් සැකකරුවන් පස් දෙනකු සමග ගම්පහ කඳුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල තේ කුඩු සහ හොඳ තේ කුඩු වෙන් කර හඳුනා ගන්නේ කෙසේද? (නි)
කසල සිත් සැමදින කසලව පවතී. කිසි දින සුවකළ නොහැක.(නදී)
අනේ චමින්ද, මම නම් හිතන්නේ ඔයා ඉතිහාසය ඉගෙනගෙන නැහැ කියලා (නි)
අරාබිය පුර සිලෝන් තේ වල නම කාපු මේ නරුමයූ දෙන එඋරූපයටත් රින්ගලාලු.ගොඩක් මගේ යුරෝපා රටවල යාලුවූ කියනවා තුර්කි කාරයෝ සිලෝන් තේ කියල මොන්වදූ කුණු රොඩු විකුණනවා කියලා.ඔය දේශ දෝරීහු එල්ලුම් ගස් යවන්නේ නැත්තෙ ඇයි ද මන්ද. (අ)
චමින්ද අරාබියට කසල තේ යැව්වට අරාබි කාරයෝ බිව්වේ නැතත් බිව්වත්,ලංකාවේ නිෂ්පාදනවල තත්වයට වෙන හානිය කොතෙක්ද දන්නවද?අරාබි කාරයෝ අද ඊයේ නෙවෙයි දශක ගණනාවක සිට ලංකාවේ තේවලට ඉහලම ඉල්ලුමක් දී ලංකාවේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභයක් ලබා දී තියෙනවා! අද තේ අපනයනයට කණකොකා හඩලා තියෙන්නේ දැන් වසර ගණනාවක් සිටම මේ කසල තේ අපනයන මාෆියාව නිසයි දැන් අපිට පරණ තැනට එනවා තියා හිතන්නවත් බැහැ. ලංකාවේ නමගිය තේ අපනයන කරුවන් හැරෙන්න වෙනත් සමාගම් වැහි වැහිලා ඉවරයි. ඒ තැන දැන් විදේශ රටවල් අල්ලාගෙන ඉන්නේ!අපිට රබර්,පොල්,වලට වැඩිය තේ වලට තිබුන ඉල්ලුමත් ඒ ආශ්‍රිත ජනතාවත් කර්මාන්තත් ලබපු ප්‍රතිලාබ වලට කණකොකා හැඩවූ ඔය වගේ අපරාද කාරයන් වගකිව යුතුයි!(නදී)
"අරාබියට නම් යැව්වට කමක් නැහැ.වෙන කොහේටවත් යවන්නේ නැතුව. " එමොකද? අදහස් වලින් බංකොලොත් බව පෙන්වන්න එපා. (නදී)
මේ වැඩේ අනුරපුර සමුල ඝාතනය වගේම දරුණු එකක්. නයිජීරියාව සහ ඉන්දියාව සමග තරග කොට අපි අමාරුවෙන් මේ තේ මාර්කට් එක අල්ලාගෙන ඉන්නේ. මේ කාලකන්නි එය විනාස කොරන්න හදනවා. මේගොල්ල අර ජාතියේ අය වෙන්න ඔනී .(නදී)
"හරි වැඩේ තමයි. අරාබිය අපිත් එක්ක තරහ වෙයිද දැන්?" අරාබි මිනිස්සු අපේ තේ බී අත් හැරියොත් මොකද වෙන්නේ? (නදී)
අරාබියට කසල තේ යැවුවා කියලා මෙහෙ ඉන්න කට්ටියටනේ හිත රිදිලා තියෙන්නේ. බමුණෝ, අරාබියට ආවඩන්නේ, යන්නකෝ එහෙ (නි)
බමුණා සිංහලයකු නොවේ. (නදී)
"බමුණා සිංහලයකු නොවේ." ඔබ වගේ අදහස් දරන මිනිසුන් අතර සිංහලයෙකු නොවීමම වාසනාවක්. (නි)
කසල තේ රට යවල ආස්චර්යට යන්න පුලුවන්ද? මොකද? මේ බලධාරීන් මර නින්දේ? (අ)
අරාබියට නම් යැව්වට කමක් නැහැ.වෙන කොහේටවත් යවන්නේ නැතුව. (ස)
අනේ අපරාදේ ඊලග වතාවේ උත්සහ කරන්න !(නදී)
හරි වැඩේ තමයි. අරාබිය අපිත් එක්ක තරහ වෙයිද දැන්? (නි)
බලන්න වෙන දේවල්. දැන් ඊයේ තිබුන අපේ තේ වලට හොඳ මිලක් කියලා. අද කියනව කසල තේ කියලා. ඊයේ හුරේ දැම්ම අපි අද පස්ස බිම ඇනගෙන එසැන පුවත් බලනවා. අයියෝ සල්ලි. (ස)