දිවයිනේ උතුරු,නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දකුණු , බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd