බටකැත්තර මඩපාත එස් ඇන්ඩි ඩී සමාගමේ වසා තැබීමේ වාරණය කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 22 වැනිදා තෙක් කල් තැබීය.
කම්හලේ රසායන ද්‍රව්‍ය ඉවත් කැර ගැනීමේදී පොලීසිය පරිසර අධිකාරිය හා අගතියට පත් පාර්ශවයේ නීතීඥවරුන්ගේ සහභාගීත්වයද අවශ්‍ය බව මහේස්ත්‍රාත් නියෝග කළේය.
කම්හලේ එතනෝල් ඉවත් කළ යුත්තේ සුරා බදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලත් නිලධරයකු ඉදිරිපිටදී යැයිද මහේස්ත්‍රාත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මම දාපු එක වෙනස් කරලා. (අ)
එතනෝල් ඉවත් කරන්න අර එක්කෙනාට කිව්වා නම් ඉවරනේ. ඉවත් කරයි නියමෙට. (ස)
රතුපස්වලයි, බටකැත්තරයි කම්හල් දෙකේම ප්‍රශ්නේ කල් දැම්මා වගේ නෙමෙයි ඒවා ඉක්මනට විසදලා ජනතාවට සහනයක් ලබා දෙන්න.(නදී)
දැන් මේකේ අයිතිකරුට ඕනා කම්මල වහන්නද? මාර ආතල් නේ. (ස)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (නි)