හැටන් සිට හපුතලේ මඟුල් ගෙදරක යමින් සිටි පිරිසක් රැගත් බසයක් වැලිමඩ හපුතලේ නාවෙල හන්දිය අසලදී පෙරැළි 30දෙනකු තුවාල ලබා  රෝහල් ගත කළ බව වැලිමඩ පොලීසිය කියයි

දුරකතන කණුවක හැපීමෙන් අනතුර සිදු වී ඇත.