එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු නායක ශ්‍රීමත් ඉයන් බොතම්  කිලිනෝචිචියෙන් ඇරැඹු පුණ්‍යාධාර අට දින පා ගමන හික්කඩුව සීනී ගමින් අද අවසන්  කළේය.

දෙස් විදෙස්  නම රැන්දු ක්‍රිඩකයෝ රැසක්ම මේ පා ගමනට එක් වුහ.