හොඳටම මත්පැන් බී සියදිව නසා ගන්නට ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා කෝකියකුගේ සිරුරක් ඩුබායි අල්කායිල් ජනපදයේ ඉහළ මහළේ වතුර ටැංකියකින් සොයා ගැනීමත් සමග නේවාසිකයන්ගේ සෞඛ්‍ය ගැන ඩුබායි දේපළ සමාගම ක්‍රියාකාරී විය.
නරක් වූ සිරුර හිමි සේවකයා අවන්හලකින් නෙරපා හරින්නට ඇතැයි කියති.
සතියක සිට ඔහු ආගිය අතක් නොවූවත් නළ ජලයේ ගඳ නිසා මළ සිරුර සොයා ගෙන ඇති බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවි අභිංසකයා(නදී)
මට නම් එපා වෙනවා (නි)
රැකියාව අහිමි වුණ නිසා හිතේ වේදනාවට ජිවිතේ නැති කරගන්න ඇති (නි)
මේ ගැන මට නම් සැකයි (නි)
මේ අහිංසකය අවුරුදු 12ක් වැඩ කරලා ඩිරාම් ලක්ෂයක් ලැබිල තියෙනවා. ලංකාවේ යාලුවෝ දෙන්නෙක් ඩිරාම් එක්ක අතුරුදන්. මිනිය හොයාගත්තේ දවස් 14 කට පස්සේ. සල්ලිත් එක්ක යාලුවෝ දැන් ලංකාවේ මගේ හිතේ. (නදී)
ලංකාවේ ඉතිරිවෙලා තියෙන නමත් ගඳ ගස්සවන වැඩක් (නදී)
මැරිච්ච කෙනාගේ කොහේ හරි සටහනක් තිබුනද හොඳටම බීලා දිවිනසා ගන්නවා කියලා? හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා. මේක නම් මිනී මැරුමක්. (නි)
ඔය ගෙදර ඉන්න අය ගෙන පොඩ්ඩක් සොයල බලන්න (අ)
කොහොමද එහෙම කියන්නේ?ශ්‍රී ලාංකීය කොමසාරිස් තුමා මෙය ගැන සොයා බලන්න. (අ)
කුහකයා අලුත් නමකින්වත් පෙනී සිටීද ? ඕවා සොයා ගැනීමට ක්‍රම ඇත .සොයාගන්නා ක්‍රමය නොකියමි.(නදී)
මේකවත් විසදේවිද? (නි)
ගිය තැනක තමන්ගේ රැකියාව කර මුදලක් ඉතුරු කරන් ඉන්න ඕනේ ඒකේ ඔලුව පිස්සු කරන මත් පන් පානය කර ඔය කර ගත්තේ. අනික් කරුණ මෙම රටවල මත් පැන් තහනම් කියා මම අසා තිබෙන්නේ.(නදී)
රැකියාව අහිමු වුනා කියලා සැමදෙනාම දිවි නසා ගත්තොත් හරි යයිද? ලංකාව ලෝකේ මීට වසර කිහිපයකට පෙර සිටියේ දිවි නසා ගන්නන් ශ්‍රේණි ගත කිරීමේදී පලවෙනි රට. මත් බීපු හාම නැතිවුණු රැකියාව ආපහු ලැබෙනවද? මෝඩ යක්කු මෙලොව සිහියක් නැහැකොහේ ගියත් රටේ නම කනවා මිසක්. දේශපාලකයන් රට කනවා මේ වගේ පිස්සෝ රටේ නම කනවා. (අ)
වතුර බොන්න ගියාද දන්නෙ නැහැ. (නි)
මෙය සියදිවි නසාගැනීමක් නොවේ. මිනීමැරුමක් ලෙසයි මම දකින්නේ. (නි)
ඩුබායි නේද , සැකයක් නැහැ සියදිවි නසා ගැනීමක්ම තමා, ඒ උදවිය පවට බයයි , කිසි දිනෙක මිනි මරන්නේ නැහැ, කිසිම ප්‍රාණ ගාතනයක් කරන්නේ නැහැ නේද ? (අ)
මධු, සැකකරන්න දෙයක් නැහැ ඒකේ (නි)
නාමල්, ඔය විදියට ඩුබායි වලට චරිත සහතික දෙන්නේ කොහොමද දන්නේ නැහැ.කොහම වුණත් ඩුබායි කවුරුත් නෙමෙයි, ඉන්දියන්කාරයෙක් වෙන්න බැරිද,බංගලාදේශකාරයෙක් වෙන්නත් බැරිද? මමත් කියන්නේ මේක මිනීමැරුමක්.නැත්නම් වතුර ටැංකියට පනිනවද මැරෙන්න? (නි)
පව් අසරණ කෝකියා. සිය දිවිනසා ගත්තත් වතුර මුළු ගමටම පොවලා නැතිවුණේ. දැන් වතුර බීපු අය ගැන සොයා බලන්න. ඔහුට නිවන් සුව. (නි)
වෙනත් රටවලින් මේ රටට ආ බොහෝ දෙනෙක් දිනපතාම මත්පැන් බොනවා. මෙහෙ ඉන්න ලංකාවෙන් ගිය අයත් 75%ම බොනවා. හැමදාම සැණකෙළි තමයි (නි)
හරියටම කියන්න අමාරුයි.(නදී)