අද කාලගුණය (මැයි 02) අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකල 02 May 2014
කෝටි 27 මැණික් හොරු අත් අඩංගුවට කඩුගන්නාවේ ගල විදපු තැන හෝටල් හිමියාගෙන් මැණික් පැහැර ගත් බව කියන තිදෙනා ඇඹිලිපිටියේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මැණ 02 May 2014
අලි සොරකම වරදී උඩවලවේ දී අලි පැටවෙකු සොරකම් කිරීමට ආ පිරිසක් ට්‍රැක්ටරයක් ද දමා පලාගිය බව උඩවලව වනජීවී නිළධරයෝ කියති. වාහන කිහිපයකින් 02 May 2014
නයා මාක් රියක් අනතුරක ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500 කාරයක් බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ ත්‍රිරෝද ර 01 May 2014
ඇල්ල - වැල්ලවාය පාරේ යන්න බෑ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 12 කණුව අසල පාරට පස් කන්දක් කඩා වැටී පාර අවහිර වී ඇත. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලය 01 May 2014
ෆොන්සේකාගේ මැයි රැලිය පැලවත්තේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැල 01 May 2014
සන්ධාන මැයි රැලිය කැම්බල් පිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දී පැවැත්විණි. &lsq 01 May 2014
කොටියාටයි ගෝල පිරිසටයි කැනඩාව පාවඩ එළයි කොටි සංවිධානයට හිතවාදී යැයි පවසමින් ශ්‍රී ලංකා රජය ස්වේච්ඡා සංවිධාන 16ක කටයුතු තහනම් කළද, එම සංවිධානවලට කැනඩාවෙන් බාධාවක් නැතැයි 01 May 2014
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පොලිසිය සමග ගැටේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි දින රැලිය අද කොම්පඤ්ඤවීදිය හන්දියේ දී පැවැත්විණි. කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ඇ 01 May 2014
ගම්පහ කප්පම් දෙන්නා පොලිසියේ ගණේමුල්ල සහ ගම්පහ ව්‍යාපාරිකයන් බිය ගන්නවා කප්පම් ගන්නා බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි. අත්අ 01 May 2014
සිරිතුංග කොස්ගස් හංදියේ ‘එක්සත් මවක් ගොඩ නගමු‘ තේමාව යටතේ එක්සත් සමාජවාසී පක්ෂයේ මැයි දින සමරුව කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි කොස්ගස් හංදියේ දී අද පස්වරුවේ ප 01 May 2014
බාලා තම්පෝ මැයි රැලිය අමතයි ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ) මැයි දින පෙළපාළිය කොල්ලුපිටිය ගාලු පාරේ දී අද සවස පැවැත්විණි. පෞද්ගලික අංශය 01 May 2014
කොටි සංවිධානය ඇමෙරිකාවේ යළි තහනම් කරයි කොටි සංවිධානය යළිත් වරක් තමනම් සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර ඇත. ලොව පුරා තිබෙන ත්‍රස්ත සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා 01 May 2014
වැඩ තහනම් කළාට රියදුරු සංගම් විරෝධ පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධව දැයට කිරුළ දුම්රියේ රියදුරු ඇතුළු පස් දෙනකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳව දුම්රිය රියදුරු සංගමය 01 May 2014
මැයි රැලියට කලින්ම ‘රතු‘ එළියට පනී සන්ධාන මැයි රැලියට සහභාගී වීමට දඹුල්ලේ සිට කැම්බල්පිටියට එමින් සිටි දෙපිරිසක් අතර අත්තනගල්ලේ හොරගොල්ලේ දී අද පස්වරුවේ ඇති වු ග 01 May 2014
නොදුටු ගූගල් තැන් අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනාගේ ඈස නොගෑටෙන තැන් අලලා එක්සෙන්සර් ෆිල්ම් ආයතනයත් එසෑණ පුවත් සේවයත් සකසන වර්ථාමය විඩියෝ වෑඩසටහනේ 01 May 2014
බලය පෙන්වන්න වාසු එක් දින වර්ජනයක් ඉල්ලයි ‘කම්කරු බලයට අකමැති බලු ගැති සේනාව රටේ ජාතික අසමගිය වපුරමින් ඉන්නවා.පර්පයින් පොළොගුන්සේ සිටින මෙවැනි පිළිල වලින් බේ 01 May 2014
ජවිපෙ රැලිය දෙහිවලින් පිටත් වේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය අද (1) සවස එකට පමණ දෙහිවල එස් ද එස් ජයසිංහ පිටියෙන් ආරම්භ විය. එම පෙළපාලිය කොළඹ බී ආර් සී පිට 01 May 2014
කළු අප්පුගේ ශතකය හික් පොතු පෙට්ටියෙන් අවසන් දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක තාලාවරිගේ කළු අප්පු (114ට වැඩි) අභාවප්‍රාප්ත විය. දරුවන් 10 දෙනකුගේ පියකු වු ඔහු පරම 01 May 2014
නාන්නගිය සිසුවා ගොඩ නොයෙයි අම්බලන්තොට වැලිපටන්වල ඕච්චම මුහුදේ නාන්නට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු සොයා ගැනීමට සහන සේවකයින් වෙහෙසෙතියි පොලීසිය කියයි. 01 May 2014
කම්කරු නායකයාට උපහාර මෙරට කීර්තිමත් කම්කරු නායකයකු වු ඒ ඊ ගුණසිංහ මහතාගේ 123 වැනි ජන්ම දිනය සැමරීම හා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ඒ මහතාගේ පිළිරුවට පුෂ් 01 May 2014
ප්‍රේමදාස ජනපතිට උපහාර හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ 21 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අ 01 May 2014
කොළඹ රතු වේ අද කොළඹ මැයි රැළි විස්සකට ආසන්න ප්‍රමාණයක් පැවැත්වේ උදේ සිටම පෙළ පාලි සහ රැළි වලට සහභාගිවිමට පිරිස් කොළඹ ආහ. නිවාඩු ද 01 May 2014
කොඩි කණුවෙන් එස්.එස්.පී රෝහලේ බණ්ඩාරවෙල නගරයේ පැවැත්වීමට නියමිත කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය වෙනුවෙන් සිටුවමින් සිටි කොඩි කණුවක් හිසට මතට වැටීමෙන් බණ්ඩාර 01 May 2014
අධිවේගෙන් මැයි රැල්ලට මාතරින් කොළඹට කොළඹ මැයි රැලි වලට සෙනඟ රැගත් ලංගම බස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අද උදේ පෙළ ගස්වා තිබිණී. ලංකා වතු සේවා සංගමයේ මැය 01 May 2014
කොළ මැයි රැල්ල අම්පාරේ එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය අම්පාර නගරයේ පැවත්වීමට යයි. පෙළපාළිය ප.ව.2.00 ට අම්පාර බ්‍රවුන් හන්දියෙන් ආරම්භ කිරීමට නියමි 01 May 2014
පාසල් ප්‍රවාහන සේවා මැයි දිනය අපුරේ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ මැයි පෙළපාළිය හා රැළිය තෙවැනි වරටත් අනුරාධපුරයේ දී පැවැත්වේ. 01 May 2014
කලාඔය දිය පැන්නුම පාර වහයි පුත්තලම එළුවන්කුලම මන්නාරම් මාර්ගයේ කලා ඔය දිය පැන්නුමේ අඩි දෙකක් පමණ ගං වතුරෙන් යට වී එම මාර්ගයේ වාහන ගමනා ගමනය නතර වී ඇත. 01 May 2014
බල යාපා පටුනේ නැටුමෙ රඟ ලෝක නර්තන දින සැමරුම් උළෙල පසුගිය දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා කලා මණ්ඩල 01 May 2014
චෙන්නායි දුම්රියක බෝම්බ පිපිරේ ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේ දී අද උදෑසන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ. ච 01 May 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026