කුස්සියේදී පීසීට පිහියෙන් ඇනලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ආහාර ලබා දීම සඳහා සැකකරුවකු මුළුතැන් ගෙට රැගෙන ගිය අවස්ථාවේ එහි තිබු පිහියකින් ඔහු පොලිස් කොස්ත 30 June 2014
කොරියා රැකියා මහ මොළකාරිය රටින් පනී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පිහිටුවා දකුණු කොරියා රැකියා අපේක්ෂකයන්ගෙන් රුපියල් දස 30 June 2014
එස් අයි මාර්ග බාධක පරණ යකඩ කඩේට විකුණයි පොලීසිය සතු යකඩ මාර්ග බාධක සොරකම් කර පරණ යකඩ වලට විකුණා රුපියල් 97440 ක් ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂක දයාරත්න ලබන 14 වැනිදා දක්වා රි 30 June 2014
ජොන්ස්ටන්ගේ ලේකම් සතොසෙ දොරක් කඩයි කොළඹ කොම්පඤ්ඤවීදීයේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි කළ සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය ප 30 June 2014
කලබල අස්සේ වත්තක් වනසයි කලබල පැවැති දිනවල බේරුවල බදනාගොඩ අක්කර පහක ඉඩමකට බලෙන් පැන රබර් ගස් 165 ක් හා තේක්ක ගස් 24 ක් කපා දැමු පුද්ගලයෙක් කළුතර අතිරේක මහ 30 June 2014
වන උයනේ ගින්නක් මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ ගින්නකින් අක්කර දෙකක පමණ දැවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති. දැඩි සුළං නිසා ගින්න පාලනය කළ නොහැ 30 June 2014
බුලත්විට කඩේට ගල්මුල් බත්තරමුල්ලේ බුලත්විට හා සිල්ලර බඩු කඩයකට ගල් මුල් වලින් පහරදුන් බව කියන තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය  30 June 2014
හිමිනමගේ වියෝවෙන් මුස්ලිම් ඇසට කඳුළු රම්බොඩගල්ල ස්වර්ණගිරි රජ මහා විහාරාධිපතිව වැඩ විසු අඹේපුස්ස සුමංගල හිමියන්ගේ අදාහන පුජෝත්සවයේදී සිංහල මුස්ලිම් සමගියේ තරම කැ 30 June 2014
කුඩුකාරයා රෝහලෙන් පනී හෙරායින් කිලෝ එක හමාරක් ළඟ තබා ගත්තැයි සැකපිට මහර රිමාන්ඩ් බාරයේ රාගම රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකු බන්ධනාගාර 30 June 2014
කසල තේ තොගයක් අත්අඩංගුවට කසල තේ කිලෝ 2020 අම්බලන්ගොඩ සිට කොළඹට ගෙන එද්දී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය කියයි. 30 June 2014
ඉංජිනේරුවෝ පළමු පඩියෙන් දන් දෙති මොරටුව විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලැබූ පිරිසක් පළමු රැකියාවෙන් ගත් පළමු වැටුපෙන් තෑගිබෝග රැගෙන මීගහතැන්න මෙරිල්කාරියවස 30 June 2014
දෙවියන්ටම පෙනේවා මැදවච්චිය -මන්නාර මාර්ගයේ මඩු දේවස්ථානයට පිවිසෙන මංසන්ධියේ පුවරු දෙකකි මේ.මඩු මංසන්ධියේ සිට මඩු දේවස්ථානය දක්වා ඇති දුර එක් පුවරු 30 June 2014
සුද්දන්ටත් තෙළිඟු සාත්තරේ සාත්තර කීමට තඹුත්තේගම තෙළිඟු ගමේ සිට නාවුලට එන සාත්තරකාරියක දිනකට රුපියල් 10,000 ක පමණ ආදායමක් උපයන බව ඇරගෙඩ්ඩා තෙළිඟු කත ක 30 June 2014
‘දැන් තව චණ්ඩියෙක් ඇවිල්ලා‘ - ඇමැති රාජිත ‘අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිව 30 June 2014
ලක් යුවළ ඉතාලි අනතුරින් මරුට ශ්‍රී ලාංකික යුවළක් ගමන් කළ රිය ඉතාලියේ විනේචනේසෝ ජුෆ්ෆ්රීඩා මාවතට ඉහළින් පිහිටි මාර්ගයේ කණුවක හැපී එම දෙදෙනා එතැනම මිය ගිය බව 30 June 2014
මෙහෙමත් වැඩ 21 හැවිරිදි පුතා පෙරදින (29) රාත්‍රී වෙඩි තබා මරා දැමූ බව කියන කලවාන කොස්වත්තේ පියකු සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. මේ අතර රා 30 June 2014
අද කාලගුණය (ජුනි 30) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විට 30 June 2014
ජනපති දිවයිනට සී ෂෙල්ස් හා මාලදිවයින් සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉරිදා රාත්‍රී එකොලහට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන 30 June 2014
නීතිඥයෙකුගේ ගෙට ප්‍රහාරයක් වාද්දුව නීතිඥයෙකුගේ නිවසකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ කාරයට හානි සිදුවී ඇතැයිද පොලිසියට පැමිණිලි 30 June 2014
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක් ග්‍රෑන්ඩ්පාස් ඇන්ඩෘවත්තේ පදිංචිකරුවන් දෙදෙනකු අද (29) රාත්‍රී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ දෙදන 29 June 2014
ලංකා දොස්තර රෝහලේ ජනප්‍රිය චරිතයක් සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා 29 June 2014
රනිල් ධර්ගා නගරයේ අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනි දා සිදුවූ ගැටුමෙන් සිංහල හා මුස්ලිම් පිරිස්වලට සිදුවූ හානි දැක බලා ගැනීම සඳහා විපක්ෂ න 29 June 2014
මිහිදු සඳ ලන්ඩන් ගමකට පායයි ලන්ඩනයේ වොට්ෆඊඩ් පුරවරයේ ගාස්ටන්හි ප්‍රජා ශාලාවක ඉඩමේ පසෙක මනරම් තොරණක බුදුරැස් මාලාව නරඹන්නන්ගේ සිත් පැහැර ගැනීමට සමත් විය. 29 June 2014
එජාප රැස්වීම කඩාකප්පල් කළාට විරෝධය හාලිඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතාගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ හෝටලයකට පහර දීම 29 June 2014
ගුරු සංගමය 57 පහු කරයි ලංකා ගුරු සංගමයේ 57 වැනි වාර්ෂික මහා සම්මේලනය ගාල්ල මහජන ක්‍රීඩාපිටියේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. උතුරු-නැගෙනහිරින් ද ගුරුවර 29 June 2014
පොලිසියේ නොහැකියාව නීතීඥ සංගමය හෙළා දකියි අලුත්ගම බේරුවල හා ධර්ගානගරයේ ජාතිබේද හා ආගමික අසමගිය පතුරුවන ආකාරයේ ජාතිවාදී කතා ප්‍රකාශ කළ අය අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය දැ 29 June 2014
මෙහෙකාරිය ගෙයක් අතගාගෙන යයි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ඩිරාම් 1400ක් (රුපියල් 49683.08) වටිනා තම රන් බඩු සොරකම් කළැයි 25 හැවිරිදි කුවේට් කතක පැමිණිලි කළ බව අල් රා 29 June 2014
50000ක් රාජ සන්තකයි 2010 දී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට ආධාර වූ බව කියන චීන ගැහැණුන් තිදෙනකුගේ ඇපකරුවන් වූ ලාංකිකයන් තිදෙනකුගේ රුපි 29 June 2014
ලක් තරුණිය ලක් මව සොයා ඕලන්දයෙන් එයි ඇය වාසනා ජැන්සන්ය. වයස අවුරුදු 34 කි. දැනට පදිංචි ඕලන්දයේය. වාසනා ඕලන්දයට ගියේ දෙහිවල වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඇය ඉපදී මාසයකට පසුවය. 29 June 2014
සසුන් කෙතට පනස් නමක් අමරපුර සිරිසද්ධම්ම යුක්තික මහ නිකායේ වාර්ෂික තුන්දින උප සම්පදා පිංකම අම්බලන්ගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී සෙනසුරාදා 29 June 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026