ඇත්මලේ කරකොළපිටියේ ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යට වූ පස් දරු ගොවි මහතකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කුඹුරේ වැඩ කරන අතරේ ගිමන් නිවා ගැනමට ගස යටට ගිය අවස්ථාවේ හමා ආ තද සුළඟත් සමග එම අත්ත කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. අත්තට යට වී බරතල තුවාල ලබා රෝහලට රැගෙන යද්දී මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස් දරු අහිංසක ගොවි පියාගේ පවුල වෙත ශෝකය. නිවන් සුව අත් වේවා! (දී)