මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අඟුලානේ රේල් පීල්ලක් කැඩී යාමෙන් අද උදේ දුම්රිය ගමන් ප්‍රමාදවිය. පැය කිහිපයකට පසු යළි දුම්රිය සේවා ඇරඹිණි.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අඟුලානේ රේල් පීල්ලක් කැඩී යාමෙන් අද උදේ දුම්රිය ගමන් ප්‍රමාදවිය. පැය කිහිපයකට පසු යළි දුම්රිය සේවා ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේඩ් ඉන් චයිනද මේඩ් ඉන් ඉන්දියාද ? (නදී)
දුම්රිය පුද්ගලික කල යුතුයි. (ස)
එතකොට ඊයේ උදේ ප්‍රමාද වුනේ මොකද දන්නේ නැහැ. මොරටුව දුම්රිය ස්ථානයට උදේ 7.00ට ආවම, කොල්ලුපිටියට උදේ 8.00ට වෙනකොට යන්න පුළුවන් දුම්රියක් නෑ. හැබැයි පානදුරේ දුම්රිය ස්ථානයට උදේ 7.10ට ආවම, කොල්ලුපිටියට උදේ 8.00ට කලින් යන්න පුළුවන්. (නදී)