හික්කඩුව ධීවර වරාය ආසන්නයේදී බහු දින යාත්‍රාවක් පෙරැළි යාමෙන් එහි ගමන් ගත් ධිවරයෝ තිදෙනෙක් බේරා ගැනීමට හික්කඩුව ධීවරයෝ සමත් වුහ.
රුපියල් ලක්ෂ 70 ක් පමණ වටින ධීවර යාත්‍රාව හා ධීවර ආම්පන්න මෙහිදී විනාශ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත බේරුන එකට සන්තෝෂයි (නි)