ලබන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා හැකිනම් පාර්ලිමේන්තුවට යන්නැයි කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට අභියෝග කරයි. ‘‘ඔහු එහෙම පාර්ලිමේන්තු ගියොත් මම නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවංශ කියන්නෙ සන්ධානයට ඉන්න ලොකුම සවියක්.ඒක නිසා තමයි විපක්‍ෂය මේ තරමට විමල්ට ගහන්නෙ.2007 විමල් නොහිටියා නම් අයවැය පැරදිලා අදත් ප්‍රභාකරන්ගේ රාජ්‍යය ලංකාවේ.අනික ආණ්ඩුව වෙනුවෙන් ඒ වගේ දක්‍ෂ කථිකයෙක් නැහැ.හොදම උදාහරණය හිටපු අග විනිසුරු ගැටළුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කල කථාව.බුද්ධදාස මහත්තයට තියෙන්නෙ පුතාගේ සහ එයාගෙ කඩුවෙල මනාප බය.ඒක සමස්ත සන්ධානයට ගැටළුවක් නෙවෙයි.මට නම් ඒ.ජේ.රණසිංහ මතක් වෙනවා බුද්ධදාස මහත්තයගෙ ඇතැම් කථා වලට.සමහරු මෙතුමා පවුලේ ව්‍යාපාරය මොකක්ද කියලා දන්නෙත් නැහැ.බාර් සහ රෙස්ටුරන්ට් ගණන විතරක් හොයලා බලන්න.(අ)
මෙයාට පුලුවන් නම් තනිවම ඉල්ලලා දිනන්න කියන්න බලන්න (නි)
විමල්ගේ කතා අහලා "හුරේ දාන" අය දැන් ලංකාවේ අඩුයි. (නි)
මේක දකිද්දී මට මතක්වෙනවා අන්තර්ජාලයේ විදුලි බිල් දෙකක් සමඟ පළවූ ලිපියක් (නි)
අනේ ඇත්තට මේ ගෝරිදාසට වෙන වැඩක් නැද්ද ,විමල්ට අභියෝග කරන්නේ හැමදාම,මේ වගේ අයද දේශපාලකයින් කියන්නේ ?(අ)
නිශාන්ත.විමල් වීරවංශ කියන්නෙ සන්ධානයට ඉන්න ලොකුම සවියක්....උගත් බුද්ධිමත් මිනිස්සු සන්ධානය හැර යනකොට 8 පාස් -10 අසමත් අයගෙන් තමයි ඔය කියන සවිය ලැබිල තියෙන්නේ.(අ)
මේක විදේශ කුමන්ත්‍රණයක්ද මන්දා! (නි)
විමල්ගේ හා පවුලේ වත්කම් හෙළි කලොත් හොඳයි. අපේ සහයෝගය විමල්ට. ඔහු දිනනවා දිනනවා මයි හැබැයි 1 නෙමේ 2ක.(අ)
අන්න නියම වැඩේ! (නි)
අනේ බුද්ධදාස මහත්තයෝ, ඉල්ලන් කන්නද යන්නේ? කොළඹින්ම පළමුවැනියට ආ විමල්ට මොන අභියෝගද? (නි)
විමල්ට කවුරුවත් අභියෝගයක් නොවෙයි (දී)
මන් බැලුවේ කෝ මේ බන්දුල පෙරේරා කොහෙද ඉන්නේ කියල....... (දී)
පුදුම වීර කතාවක්නේ! (නි)
මෙයාල අද නගරාධිපති කම් කරනේ විමල්ලා කෑ ගහල ආණ්ඩුවක් අරන්දීපු නිසා.. (ස)
දිනුවොත් ඉල්ලලා කෙසේවෙතත් අල්ලලා තමා අස් කරන්න වෙන්නේ. (ස)
1977 මැතිවරණයෙන් 5/6 ක බලයක් ඇතිව රජයක් පිහිටවූ අතිගරු ජේ. ආර්. ජයවර්දන ජනාදිපතිතුමා ඇන්.ඇම්.ල - කොල්වින්ලා නැති පාර්ලිමේන්තුව ගැන කනස්සල්ලෙන් පසු වු බව මා අස තිබේ.හේතුව පවතින රජයේ යම් හෝ වරදක් හදා ගැනීමට ඔහුන්ගේ අදහස් අවශ්‍ය වීමයි. අද යුගයේ එම කාර්යය මැනවින් ඉටුකරනුවේ අනුර කුමාර දිසානායක, ආචාර්ය විජයදාස රාජපක්ස, රවී කරුණානායක, විමල් වීරවංස වැනි කිහිපදෙනෙකු පමණයි. පක්ස පාට කෙසේ වෙතත් ඔවුන් මැතිසබේ සිටිය යුතුයි.නිදිකිරා වැටෙන මැති ඇමති වරුන් අවදි කරන්නේ ඔහුනුයි. නමුත් රටේ කරුමෙට සිදු නොවන්නේත් එයමයි. (අ)
විමල් ඔච්චර ලොක්කෙක් නම් එයා දිනාවි.ඔය ගොල්ලට ශුවර්නම් එයා ලොක්කෙක් කියල ඡන්දෙ කරලා බලන්න. (ස)
බලමුකෝ අභියෝගයට මුහුණදෙන හැටි (නි)
මොකද මේ කුලල්කා ගන්නේ (දී)
මට පිස්සු වගෙයි (දී)
වෙන වැඩ නැද්ද මහත්වරුනි (දී)
කරදර වෙන්න එපා. ලබන සැරේ චන්දෙදි ඔය දෙන්නම ගෙදර යනවා, (දී)
කටට රැවටුණු කලේ ගියා විදුලි බිල දැක්කහම (දී)
මේවා නිසා මිනිස්සු දෙපිල බෙදී මරා ගන්න එක විතරයි වෙන්නේ (දී)
විහිලු මේවා (දී)
තනි පක්ෂයක් විදිහට විමල් මහත්තයාට ගොඩ යන්න අමාරුයි (දී)
මමත් ඒ අභියෝගයම කරනවා (දී)
අභියෝග කර කර නොයිඳ රට හදන්න සැවොම එකතු වෙමු (දී)
අභියෝගය විහිලුවට ලක් කරනවා (දී)
ඔබතුමා ඉල්ලා අස් වෙනවද ෂුවර් එකටම. මම එහෙම දෙයක් කියුවේ නැහැ කියයිද දන්නේ නැහැ (දී)
විමල්ට මහත්තයා ඕවා ගණන් ගන්නේ නැහැ (දී)
කාලෙන් කාලෙට මොකාක් හරි කතා කරන්න දෙයක් වෙනවා ලංකාවේ (දී)
මේ වලිකන්නේ අපිව බෙදාගන්න බැරිවනේ.අපේ චන්දය ගැන මේගොල්ලන් පුරාජේරු දොඩනවා.පේනවා නේද අපේ අගේ. (දී)
සමානාත්මතාවය,පන්ති සටන, විමුක්තිය,අපට උගන්නපු සමහර ගුරුවරු අද ඉන්නේ කොහේද? ඉගෙනගත් අපට නම් අමතක නැත්තේ ලැජ්ජාව ඇති නිසාද?නැති නිසාද? නොදනිමිමු. (දී)
අද මේගොල්ල ලොක්කෝ වගේ අභියෝග කලට එදා 2005දි ජ වී පෙ විමල්ල, අනුර වගේ අය ලොකු කැපවීමක් කරපු නිසා තමයි එදා මහින්ද මහත්මය ජනාධිපතිවරණය දිනුවේ. එදා ඔය අභියෝග කරන අය වැඩිදෙනා හිටපු තැනක් වත් දැක්කේ නැහැ. අදටත් මෙයාල ඔය තනතුරු රැකගෙන ඉන්නේ එනිසා. නැත්නම් අද ඉන්න තැනක් වත් හොයාගන්න බැහැ. (අ)
දෙන්නම තකට තක (අ)
විදුලි බිල එක දවසින් අඩු කරන්න බැරි බව මම නම් දැනගෙන හිටිය මොනරාගල හරක් ටික ඇරුනම දැන් හරි නේද අඩු කරන්න අමාරු බව අද උදේ පත්තර විස්තර තුලින් ඇහුනා.හැබැයි ඉතින් එහෙම දෙන්න බැරිනම් අඩු කරන්න බැරිනම් මේ අයට රෙද්දක් ඇදගෙන ඉන්න පුළුවන් වෙයිද කියලත් සැකයි. (අ)
අසූචි වලක ලගින ඌරෙක් මොනරාගල හරක් ඇරුණුකොට මිනිස්සුත් ඉන්න බව නොදැන, දෙපා සතාට බත සපයන විරුවට නිගා කරලා අදහසක් පළ කරලා තිබෙනවා. (අ)
ටක් ගානවා ටික් ගානවා සියා බුලත්විට හපනවා (අ)
දැන්වත් මරාගන්න එක නවත්තල ආණ්ඩුව රැක ගන්න (දී)
මේවා ඇහුවහම අපිට කට කොනින් හිනා යනවා (දී)
මේක ලංකාව මහත්තයෝ. බලන්නකෝ ඡන්දයක් ආවහම වෙන දේ.... (නි)
හොඳට කඩේ යන කොල්ලෝ රැලක්ම ඉන්නවා.විමල්ගේ විදුලි බිල දැකල නෑ වගේ හැමකෙනාම.(අ)
රටම දන්නවා ඔහු කවුද කියලා. දැක්කනේ ඌවෙන් ලැබුණ ටොක්ක. (නි)
අපි ඊළඟ පාර දෙන්නන්කෝ... (නි)
බදුල්ල දිස්ත්‍රික්කයෙන් තනිවම ඉල්ලුවා නේද? (නි)
ඌව ඡන්දෙදීත් ඔහොම කියපු අය හිටියා (නි)
විකාර (දී)
දේශපාලකයින්ගේ ඔය ඉල්ලා අස්වෙන බයිලාව තවත් නොඇසේවායි ප්‍රාර්ථනා කරමි. (දී)
නියම ඔට්ටුව. මම නම් කියන්නේ විමල් වීරවංශට කීයටවත් දිනන්න බැහැ තනිවම ආවොත්. බුද්ධදාස මහත්තයා නියම ගේමක් දෙන්න වගෙයි යන්නේ (නි)
මෙයාලගේ අභියෝග බල බලා ඉන්න අපිට වෙන වැඩ නැහැනේ (දී)
ජනතාව මත තීරණය වූ කැමැත්තක් තමයි ඔය කවුරුත් පත් වෙන්නේ (දී)
මේක ඔට්ටුවක්ද.? ඔට්ටුවක ස්වභාවය වන්නේ දෙපැත්තේම දමන ලන්සුවේ බර සමාන විය යුතුවීමයි. මෙහි එවැන්නක් පෙනෙන්නට නැහැ. බුද්ධදාස කියන්නේ විමල් කොළඹ දිස්ත්‍රික්කය තම පක්ෂයෙන් තනිව තරංග කොට දිනුවොත් "තම නගරාධිපතිකමින් ඉල්ලා අස්වන" බවයි. විමල් තනිව කොළඹ දිනා ලබන මන්ත්‍රීකමත් කඩුවෙල නම් කුඩා ප්‍රදේශයේ නගරාධිපතිකමත් එක සමාන වෙනවද.? නගරාධිපති නිලය බුද්ධදාසගේ යාවජීව තනතුරක්ද.? විමල් වගේ පරිනත දේශපාලකයෙක් මෙවන් බොළඳ කතා අභියෝග ලෙසින් පිළිගන්නේ නැති බව උගතුන් දන්නවා. මේ ගැන කොමෙන්ට් දාපු කට්ටිය නැවතත් සිතා බලන්න. (දී)
දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ, ඡන්දදායකයින් එයාලා හිතාගෙන ඉන්න විදිහටම නටනවා කියලා වෙන්න ඇති නේද? (නි)
ජය වේවා! අපි ඔබ සමඟයි බුද්ධදාස මැතිඳුනි (නි)
මට හිනා යනවා මේවා ඇහෙනකොට (දී)
දෙන්නාගේම කතාව විතරයි (දී)
විමල් සහෝදරයා, ඔබට ජය! ඔබ වැනි කට ඇති පුතෙක් ලක්මවට සවියක්. ජයවේවා! අප සැමගේ පැතුම ඔබයි (නි)
නියම අභියෝගය. අපිත් බුද්ධදාස මහත්තයාගේ අභියෝගයට සහයෝගය දෙනවා එක හිතින්ම. (නි)
පක්ෂ මාරුකරන කොයිකාටත් මේවා හොඳ පාඩම් (නි)
මට කියන්න තියෙන්නේ එකම දෙයයි. විමල්ට තනියෙන් දිනන්න බැහැ බැහැම තමයි. අනික හේමන්ත කියන කෙනාගේ මානසිකත්වය ගැනත් ටිකක් හොයලා බලන්න වෙනවා (නි)
එකම පක්ෂයේ අය මෙහම ගහමරාගන්නේ මොකද? (නි)
දීපාල්, නිකන් දඟලන්න හදන්න එපා. (නි)
විමල් වගේ 9 වන පන්තිය පාස් කරපු මිනිස්සුන්ව මරපු ජනතා විමුක්ක්ති පෙරමුනෙන් අාපු මිනිහෙකුට කව්රුවත් කැමති නැහැ.හේමන්තට යන්න තියෙන්නෙ අංගොඩ රෝහලට.(අ)
විමල් කියන්නේ ජනාධිපතිතුමාගේ ජයග්ග්‍රහණය වෙනුවෙන් අතිවිශාල සේවයක් කළ හා කරන්න සිටින දක්ෂ නායකයෙක්.බොරු අභියෝග එපා (නි)