නැවට පහර දුන් කොටින්ට සිර දඬුවම් 2006 යුද සමයේ නාවික හමුදාවේ සයුර් නෞකාවට පහර දුන්නැයි කියන කොටි සාමාජිකයන් හය දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව දෙවසරක සිරදඬුවම 26 January 2014
මේජර් හා කෝප්රල් පාරෙදී ගහගනිති නිළ ඇඳුම ඇඳ සිටි මේජර්වරයකු හා සාමාන්‍ය ඇඳුමෙන් සිටි කෝප්රල්වරයකු අතර කටුගස්තොට දී ගැටුමක් ඇති විය. මේජර් වෑන් රියක් පදවමින් 26 January 2014
හිටපු පළාත් සෞඛ්‍ය ඇමැති ‘පිස්සු පාට්‘ දමයි පානදුර ප්‍රදේශයේ කලාකරුවන්ගේ එකමුතුව ‘පානදුර හෙළ කලා සංසදය‘ සංවිධානය කළ ‘අසිරි සර කලා උළෙල ‘ සෙනසුරාද පනදුර ශ්‍රී සුම 26 January 2014
කසල තේ කිලෝ 1600ක් අල්ලයි මහනුවර උඩුනුවර සිට කුරුණෑගලට ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 1600ක් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ග 26 January 2014
ඩිජිටල් පාර බස් පාරට හරවයි පෙර ගෙවුම් කාඩ්පතකින් ගමන් ගාස්තුව ගෙවා පෞද්ගලික බසයේ ගමන් කළ හැකිඊ බස් ටිකට් පත මාතර ප්‍රධාන බස් නැවතුම් පොළේදී හැටන් නැෂනල් බැං 26 January 2014
රොබට් ද සොයිසාගේ සොහොනත් හාරලා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටියේ ප්‍රථම මන්ත්‍රීවරයා වූ ගරුමුණි රොබට් ද සොයිසා මහතාගේ සොහොන් කොතට කිසියම් පිරිසක් හානි කර ඇති බ 26 January 2014
උඩුගමින් තවත් හොර සල්ලි මතුවේ උඩුගම එප්පලදී ව්‍යාජ දහසේ නෝට්ටු 26 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුගිය දා උඩුගමින් හසුවූ හොර නෝට්ටු තොගය හා 26 January 2014
පොලිසියෙන් යද්දී මරුවා හමුවේ කටුනායක දී වෙඩි තබා ඝාතනය කැරුණු මීගමුවේ වැසියා උසාවියේ විභාග වන නඩුවක සැකකරුවකු බවද, අද උදේ කටුනායක පොලිසියේ අත්සන් කිරීමට ගොස් ග 26 January 2014
පරිසරයත් රැක ඡන්දෙට එයි බස්නාහිර පළාත් ඡන්දයට පෝස්ටර්, කටවුට් නොගසන බවත්, නාමයෝජනා භාර දී පෙළපාළි නොයන බවත්, ඒ වෙනුවට බෝධිපූජාවක් පවත්වන බවත් නිදහස් සන් 26 January 2014
දෙදෙනෙක් මරුට : තිදෙනෙක් රෝහලට ඉබ්බාගමුව කඳුලව පාරේ ත්‍රීරෝද රියක් හා යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු හා ත්‍රීරෝද රියේ ගිය දැරියක (15) මිය ගිය බව පොලිසිය කියයි. 26 January 2014
වැඩිහිටියෝ සෙනෙහසින් රඟති අරංගල හෝකන්දර සෙනෙහස ඡ්‍යෙෂඨ පුරවැසි සංගමයේ අටවැනි සංවත්සරය අරංගල සණස ශාලාවේදී අළංකාර ලෙස පැවැතිවිණි හෝකන්දර ශ්‍රී රත්නා 26 January 2014
හිස්කබල් තුනක් මාඔයෙන් හය මාසයක් පමණ පරණ යැයි සිතිය හැකි හිස් කබල් තුනක් හා ඇටකටු කිහිපයක් මාඔයේ කොස්වත්ත පුහුරිය ඉවුර ආසන්නයේ තිබී සොයා ගත් බව පොල්ගහවෙල 26 January 2014
කටුනායක දී අයෙක් වෙඩි වැදී මරුට අද පෙරවරු 10ට පමණක කටුනායක දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය කියයි. 26 January 2014
මන්ත්‍රී රිය උඩු කුරු වෙයි කොළඹ 7 විජේරාම මන්සන්ධියේදී ඊයේ රාත්‍රියේ (25) එකිනෙක ගැටුණු මෝටර් රථයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් මාර්ගයේ පසෙකට විසී වි ගියේය 26 January 2014
එජාප පින්කම රුවන්වැලියේ එක්සත් ජාතික පක්ෂයට සෙත් පතා ‘දෑ අරුණ බුද්ධ වන්දනා‘ වැඩසටහන යටතේ අසූ හාර දහසේ පහන් පූජාවක්, කප්රුක් පූජාවක් හා නෙළුම් මල් ල 26 January 2014
හාවුන් වෙඩි තැබූ විදුහල්පති සොයයි කල්පිටිය මොහොට්ටුආරම දූපතේ දී දෙදෙනකුට වෙඩි තබා මැරූ බව කියන ගුරුවරයකු හා සමෘද්ධි නියාමකයකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන පොලී 26 January 2014
පන්සලකට වෙඩි පානදුර ගලිගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් සැතපී සිට කුටියට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. ර 26 January 2014
දරුවන් තිදෙනාට පිහිටක් පතයි දඹුල්ල පිරිවෙන් පාරේ නෑදෑ නිවසක පදිංචි තුන් නිවුන් දරු මවක සිය දරුවන් දෙදෙනා හදා වඩා ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින්නීය. දරුවන 25 January 2014
වාර්ෂික නිලවරණය හෙට මිලානෝ ශ්‍රී ලංකා සුබසාධන හා අවමංගල්‍යාධාර සමිතියේ වාර්ෂික නිලවරණය හෙට (26) සවස 4ට වියා දනියෙලේ ට්රේට්සි අංක 6 දරන ස්ථානයේදී පැවැත 25 January 2014
මරණයට කලින් කේන්දරය බලවාගෙන මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවෙසක තනිව විසු විශ්‍රාමික බැංකු නිලධාරිණිය මාසයකට පෙර එම දෙමහල් නිවස රුපියල් ලක්ෂ 50කට මිලට ගෙන 25 January 2014
තනිව සිටි මවගේ සිරුර දින තුනකට පසු හමුවේ මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවසක මියගොස් සිටි කාන්තාවකගේ (65) සිරුරක් දින තුනකට පසු සොයාගත් බව පොලිසිය කියයි. තනිව වාසය කළ ඇග 25 January 2014
ළමා නාට්‍යයක් ඉරිදා පැරිසියේ නාට්‍ය ආචාර්ණී දීපිකා කොඩිකාර මහත්මිගේ නාට්‍ය නිර්මාණයක් වූ වලස් ගෙදර ගිය මාෂා නම් ළමා නාට්‍ය පැරීසියේ පැරිස් කළාප අංක 20 හී 25 January 2014
මාතර රෝහලේ විස්මිත සැත්කමක් තම ගෙවත්තේ කෙසෙල්කැනක් කැපීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියකගේ කිහිල්ලේ සිට ළය දෙසට ඇතුළු වූ ලීයක් ද සමග මාතර රෝහලට ගෙන එනු ලැබීය. ව 25 January 2014
ඇත්ත කිව්වත් කෝටි පහක රන් රාජසන්තකයි ශ්‍රී ලාංකිකයෙකු ඩුබායි සිට මෙරටට ගෙනා කිලෝ 10 යක රන් තොගයක් රාජසන්තක කල රේගුව ඔහුට දඩ නොපනවා ඔහු මුදා හැරියේය. පසුගිය 23 වෙනි 25 January 2014
රන් ගාංචු සහිත බෑග් රේගුවේ හිරවේ රිදී ආලේපිත රන් ගාංචු 20 ක් සහිත අත් බෑග් හතරක් රැගෙන කටුනායක සිට චෙන්නායි යාමට ආ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකුට රුපියල් විස 25 January 2014
ගුවන් හමුදා ගොල්ෆ් තරඟ චීන වරායේ ගුවන් හමුදාපති අභියෝගිතා විවෘත ගොල්ෆ් තරගාවලිය ත්‍රිකුනාමලය චින වරාය ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්‘ පිටියේදි අද උදෑසන ආරම් 25 January 2014
ලංගම හරක් මස් අදී මූතුර් සිට මහනුවරට ලංගම බසයකින් හරක්මස් ගෝනි දෙකක් රැගෙන ආ පුද්ගලයකු නාවුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මූතූර් සිට මහනුවර එන 25 January 2014
රබර් පර්යේෂණ දුන් ගෙට බර හානි අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ ‘ඩාර්ටන් පීල්ඩ්‘ වත්තේ දුන් ගෙය අද අළුයම ගිනි ගත්තේය. කොළඹ නගර සභා ගිනි නිමන හමුදාව 25 January 2014
මුහුදු ආහාර කම්හලේ 24ක් රෝහලේ හෝමාගම මුහුදු ආහාර නිෂ්පාදන සමාගමක සේවිකාවෝ 23ක් හා සේවකයෙක් හිටි ගමන් අසනීප වී හෝමාගම රෝහලට ගෙන එනු ලැබූහ. රෝහලේ වෛද්‍ය අධිකාර 24 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026