උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩපිළිවෙල අනුව පොත පත කියවීම නැත්තටම නැතිවී යාහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මාතලේදී පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් අනුව සරසවි සිසුන් සඳහා වන දේශන, වෙනත් දේ අන්තර්ජාලයට එකතු කළ යුතු යැයි උපදෙස් දී තිබෙනවා. උපදෙස් දී නැත්තේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු පමණක් යැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ශිෂ්‍ය ප්‍රජාව පොත පත කියවීමෙන් බොහෝ දුරට ඈත්වෙලා සාහිත්‍ය ඉතිහාසය දැනුම බොහෝ විට අවම මට්ටමක තිබෙන්නේ , මහාචාර්ය සරත් විජේසූරිය මහතා දේශනා වල මේ ගැන නිතරම කියනවා. (දී)
තනතුරට නොගැලපෙන කෙනකු තනතුර දැරීමේ ප්‍රථිපලයි මේ (දී)
එක අතකට ඒ කතාවෙත් ඇත්තක් තිබෙනවා (නි)