එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට කරුවලගස්වැවදි අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇතැයි පොලිසියට පැමිණිළි කැර ඇත.අඩු ගණනේ වෙඩි ප්‍රහාර 24 පමණ වීදුරු වලට වැදී තිබේ.
කරුවලගස් වැව පොලිසීය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක කඳවුර, පොලිස් මුරපොළ සමීපයේ මෙම හෝටලය පිහිටියේය.
ඡායාරූප රෝවන් පෙරේරා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තම බන්දුල ආණ්ඩුවට අපිත් කියන්නේ (දී)
අවි ගත්තෝ අවියෙන්ම නසිති.(දී)
ආරක්ෂාවට තැබූ තුවක්කු නිකම්ම පත්තුවෙලාද දන්නෙත් නැහැ (නි)
ඔය එයාම වෙඩි තියාගෙන වෙන්න බැරිද. (දී)
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
තල වැපුරුවම මුං නෙලන්න බැහැනේ..මුං වැපුරුවම තල නෙලන්නත් බැහැ. (දී)
මෙහෙම වෙඩි තියන්න පුළුවන් නම් නිතිය මොකටද (දී)
බලන්න පොලිසිය ඕක කරපු අයව අල්ලලා උසාවි දාල හිරේ යවන හැටි. (දී)
මේවාට අපිනම් සම්භන්ධ නැහැ (දී)
පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕවගේ දේවලට (දී)
මොකටද මගේ කට.(දී)
මේවා පුද්ගලික ප්‍රශ්න අපි මැදිහත් වෙන්න ඕනේ නැහැනේ (දී)
හෝටලේට වෙඩි තිබ්බට කමක් නෑ මහත්වරුනි මිනිස්සු මරන්ඩ නම් එපා. පුත්තලම් දිස්ත්‍රික්කයේ නිල නොවනආයුධ තියෙන පාටයි. දැන්මම මේවා අත් අඩංගුවට ගන්ඩ. (දී)
ආ... බන්දුල.. කාලද ඉන්නේ (දී)
හැමෝම එකයි (දිල්)
මේ බල්ලෝ දාලා හින්ස්සනේ නැතිව එනවද ? (ස)
මේවා අපි බලාපොරොත්තු විය යුතු දේවල් (දී)
තල වපුරන්නේ නැහැ. වපුරන්නේ වෛරය. (දී)
චාමිකගේ කතාව හරි (දී)
වල් වැදුන තැනක මොනවා වැපිරුවත් කිසිම දෙයක් නෙලා ගන්න බැහැ වල්පැල ඇරෙන්න. (දී)
රටක නීතියේ ආධිපත්‍යය විනාශ වෙනකොට අනෙකුත් සියල්ලමත් විනාශ වෙනවා. (නි)
සජිත්ගේ බැනර් කපන්න සභාපතිට හැකිද? පොලිසියට ඒවා බාරදිය යුතුයි (නි)
මේවා අපිට නම් සාමාන්‍ය සිද්දි (දී)