බදුල්ල හාලිඇළ මාධ්‍යවේදීයාට පහර දීම කුමන බලවතෙකු සිදු කළත් එය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද (28) මාතලේ තානායමේදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
‘ජනමාධ්‍යවේදීයා යනු ජාතියේ මුර දේවතාවෙක්. ලංකාවේම මාධ්‍යවේදීයා ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමක්. හාලිඇළ ලංකාදීප මාධ්‍යවේදීයා ඉටු කරන්නට ගියේ ජනතා වගකීමක් . ඔහුට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.කිසියම් තැන වරදක් සිදු වී තිබෙනවා නම් එය නිවැරදි කළ යුතුය. ‘
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උප ඇමැතිත් මාධ්‍යවේදීයාට පහර දීම හෙළා දකී
ලක්ෂික සංදීප Sunday, 28 September 2014 11:49 PM
මාධ්‍යවේදීයා යනු සමාජයේ වටිනා පුද්ගලයෙකි . (නි)