පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර තමන්ට පහර දුන්නැයි කරුවල ගස් වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

රංගෙ බංඩාරගේ කටවුට් පුවරුවක් කඩා දැමී යැයි කියන සිද්ධියක් මෙයට හේතුව බව දැනගන්නට ඇත.