කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපතිට පහරදුන්නැයි එජාප පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පුත්තලම අධිකරණ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ රොහල් ගත වී සිටී.
කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපතිට පහරදුන්නැයි එජාප පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පුත්තලම අධිකරණ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ රොහල් ගත වී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට සේවය කරන්නනේ මේ ගොල්ලෝ ගහමරා ගන්නේ...(දී)
අපොයි අපි හිතුව මරණාසන්නව ඇති කියල..(දී)
බේර ගනිල්ලා,ගහ ගනිල්ලා, මරා ගනිල්ලා.වටේ ඉන්න උන් බලා ඉදිල්ලා (දී)
මොකද මේ ලංකාවට වෙන්නේ (දී)
ජනතාවගෙන් බහුතරය දහසක් ප්‍රශ්න වලට මැදි වී සිටින රටක, තමන්ගේ පෞද්ගලික අදහස් ඉටුකර ගැනීමටත්, මොනවිදියට හරි තමන්ට ලකුණු දමා ගැනීමටත්, පොර පිටියේ සටන් කරන දේසපාලකයන් හදුනා ගැනීමට තරම් ජනතාව අවදියෙන් නොමැති වීම කනගාටුවට කරුණකි. (දී)
රෝද පුටුවෙන් ගියාට කරන්නේ නම් බොරුවක් කියල මුහුණෙන් පේනවා.(දී)