පසුගිය සෙනසුරාදා පොල්ගස්ඕවට රිලාවල ඇලේ නෑමට ගිය සිසුන් සිව් දෙනෙක්ගෙන් එක් සිසුවෙකු සොයා පොලීසිය අද කිමිදුම්කරුවන් යෙදවීමට නියමිතයි.
එම සිසුවාගේ ඇඳුම් හා ජංගම දුරකතනය ඇල අසල තිබී සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කරන විමසීම සඳහා ඔහු සමග නෑමට ගිය සිසුන් දෙදෙනා පොලිසියට කැඳවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවමදාවත් මේ ඉස්කෝල කොල්ලන්ට නාලා ඇතිවෙන් නැහැ . හැමදාමත් මේ වගේ දේවල් අහන්න ලැබෙනවා ,කවදාවත් හැදෙන්නේ නැහැ .(දී)
මම දන්නා තරමට නම් ඔය ඇළ එතරම් ගැඹුරු එකක් නොවෙයි. අධිවේගී මාර්ගය හදන්න හාරලා ද දන්නේ නැහැ. (දී)
ඇයි කියනදේ අහන්නේ නැත්තේ මේ ළමයි (දී)
අරුණ, ජයවත්තේ , ඕකට තමයි ළමා කාලය කියන්නේ. හුගක් ළමයින්ට අද කාලයේ ඔය වගේ දේ කරන්න අවස්ථාවක් නැහැ. අනික කරන්නෙත් නැහැ. එක්කෝ ටැලිෆෝන් එකේ, ටි වී එකේ, ඉන්ටර්නෙට් එකේ , නැත්නම් ගේම් ගහනවා. මේක අවාසනාවන්ත සිද්දියක් වුනත්, මේ වැනි සුන්දර ගැමි දේවල් අපෙන් ඇත වෙනවා. (දී)