උතුරු වව්නියා ප්‍රාදේශිය ලේකම් ඒ.උදය රාසා මහතාගේ නිල නිවසට ගල් ගසා වීදුරු කිහිපයක් කඩා ඇතැයි වව්නියා පොලිසයිට පැමිණිලි කර ඇත. කිසිවකුටත් තුවාල සිදුවී නැතැයිද පොලිසිය පවසයි.
උතුරු වව්නියා ප්‍රාදේශිය ලේකම් ඒ.උදය රාසා මහතාගේ නිල නිවසට ගල් ගසා වීදුරු කිහිපයක් කඩා ඇතැයි වව්නියා පොලිසයිට පැමිණිලි කර ඇත. කිසිවකුටත් තුවාල සිදුවී නැතැයිද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි මෙතන තියෙන්නේ එහෙම දෙයක් නොවෙයි . බෙදුම්වාදීන්ගේ අන්තවාදී ක්‍රියාවක් මේක. රාජ්‍ය නිලධාරීන්ට රටේ නිතිය අනුව බෙදුම්වාදීන්ට පක්ෂව ක්‍රියා කරන්න බැහැ. (අ)
විනිසුරු නිළ නිවෙස්වලට ගල් ගැසූ කුප්‍රකට කළුලකීට එවක රජයෙන් ලැබුණු ප්‍රතිචාර මේ අයටත් ලැබේවිද. (අ)
කාට හරි ගහපු බැනපු මරපු ඒවා තමයි ඕනෑම පත්තරයක චැනල් එකක දැන් යන්නේ (දී)
අනේ මන්දා පිටිගල මල්ලි (දී)
අපේ රට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ගල් ගැසීම මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ගල් වදින තැන් ගැන ව්‍යවස්ථාවේ වත් වෙන කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ, (දී)
මේ ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් සමග වෛරයෙන් ඉන්නේ කවුද කියා හැමෝම දන්නවා.නමුත් මේවා පිලිබදව මානව හිමිකම් හා එන් ජී ඕ කාරයින්ගේ කතාවක් නැහැ. (ස)
දැන් සන්තෝස ඇති (දී)
මිනිස්සුන්ටත් නිකන් ඉන්න බැහැනේ (දී)
රජයේ සේවකයෝ කොටස් දෙකක් ඉන්නවා, රජයට පක්ෂ සහ මහජනයාට පක්ෂ කියලා. රජය සහ මහජනයා යන දෙකොටසම එකක් නම්, රජයේ සේවකයින්ට කිසි ගැටළුවක් නැතුව හොඳට වැඩ කරගෙන ඉන්න පුළුවන්. ඒ අය කොටස් දෙකක් නම් රජයේ සේවකයින් ඒ එක කොටසකින් ගුටිකනවා. (නි)