වසර දෙකකට පෙර තමාට එල්ලවූ මැර ප්‍රහාරයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට රත්තොට පොලිසිය ක්‍රියා නොකළ බව අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශිය සභාපති සුනිල් විජේතිලක මහතා ප්‍රාදේශිය සභා රැස්වීමේදී අද (26) ප්‍රකාශ කළේය. මාස තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවූ එම ප්‍රහාරයට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසියට භාර දෙන ලෙස ඔහු ඉල්ලයි.
‘‘පළාතේ ප්‍රධාන පුරවැසියාට සලකන්නේ මෙසේ නම් අන් අය ගැන කවර කතාද. මට අදත් මරණීය තර්ජන තියෙනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් පොලිසි වලින් නම් සෑහෙන වැඩක් තියෙනවා නේද? (නදී)
රත්තොට පමණක් නොවෙයි මුළු රටේම පොලිසි ඔහොම තමයි. ඉස්සෙල්ලම මොවුන්ට උගන්වන්න ඕනේ පොලිසිට එන බලපුලුවන් කම් නැති අහිංසක සාමාන්‍ය මිනිසුන්ට ගරුසරු ලෙස කතා කරන්නේ කොහොමද කියලා . මම ඕන තරම් දැක තිබෙනවා අහිංසක කෙනෙක් පොලිසියට ආවාම කුණුහරුපයෙන් අමතන හැටි. (නදී)
අනේ අම්මපා මහජනතාවට සහනයක් දෙන්න තීරණය මේ අය තවත් කකුලෙන් අදිනවා රජය අපහසු තාවයට පත් කරන්න. නැත්නම් රජය හරියට බුදලය කියල හිතාගන වැඩ කරනවා. දැන් මේ සහනය වටිනාකම නැති වෙනවා (නදී)
මේ අදහස් දක්වල තියෙන හැම කෙනාම දැනගන්න ලංකාවේ පොලිසිය එක විනාඩියක් රාජකාරියෙන් ඉවත් වුනොත් මොකද වෙන්නේ කියල නිකන්වත් හිතුවේ නැහැ නේද (දී)
හැම පොලීසියම මෙහෙම තමා....... (ස)
රත්තොට විතරක් නෙවෙයි රටේ තියෙන තරමක් පොලිසි වල ඇත්ත තත්වය ඕක තමයි. (ස)
රන්ජා, මෙතන පොලිසිය එක විනාඩියක් නෙමෙයි, මාස තුනක්ම ඉවත්වෙලා ඉඳලා. පේනවා නේද එතකොට වෙන දේ? (නි)
පොලිසිය වැඩ කරන්න නම් පළාතේ ප්‍රධාන පුරවැසියා වෙනවාට වඩා තවත් වැදගත් දෙයක් තිබිය යුතු බව ඔබතුමා මේ වෙනකොට දැනගෙන ඉන්න එපාය. (නදී)
රන්ජා, පොලිසිය රාජකාරියෙන් ඉවත් වුණොත්, ලයිසන් නැති අයත් අපරාධ කරයි. ඊළඟ විනාඩියේදී නැවත රාජකාරියට එයි. (නි)
සේන, ඔබ හරියටම හරි (නි)