බත්තරමුල්ලේ ගම්මඩුවක මල්වෙඩිල්ලක් පත්තු කිරීමේදී විශාල හඬක් ඇසුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ආරංචිය පැතිර ගියේ හමුදා කඳවුර පැත්තේ විශාල පිපිරුමක් සිදු වූ බවයි.
බත්තරමුල්ලේ ගම්මඩුවක මල්වෙඩිල්ලක් පත්තු කිරීමේදී විශාල හඬක් ඇසුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ආරංචිය පැතිර ගියේ හමුදා කඳවුර පැත්තේ විශාල පිපිරුමක් සිදු වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මඩු නටන්නේ ගමේ හා රටේ ජනතාවටත් , ගොවිතැනින් ,බතින්,බුලතින් සරු සාර වී නිදුක් නිරෝගී දිවි පෙවතකට ආශිර්වාද ලබාගැනීමයි.තෙල් පහන්,හඳුන්කුරු,කට්ටකොමජ්ජල්,බෙරහඬ,නැටුම්,ගායනා ,ස්තෝත්‍ර මිසක් මල් වෙඩි මෙයට අදාළ නොවන චාරිත්‍රයකි මා දන්නා පමණින් ! (අ)
අත් වැරදීමක් වෙන්න පුළුවන් ඒත් කට කතා වලින් පරිස්සම් වෙමු (දී)
පටන්ගන්නේ මල් වෙඩි වලින් තමයි. නමුත් අවසන් වෙන්නේ .....?? (නි)