සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ හිටපු සභාපතිනියක සහ සමාජ සේවිකාවකවූ හෙලේනා අනෝජාදේවී විජයවර්ධන විජේසුන්දර මහත්මිය (81) අද (26) අභාවප්‍රාප්ත වූවාය.
ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ බිරිඳ මෙන්ම උපාලි පුවත්පත් ආයතනයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ සොහොයුරියයි.
කැලණිය රජමහා විහාරයේ හිටපු බස්නායක නිලමේ ශාලිත විජේසුන්දර මහතා ඇතුළු දූ දරුවන් සිව් දෙනෙක් ඇගේ දරුවෝය. දේහය කොළඹ 3, පස්වැනි පටුමගේ අංක 111 නිවසෙහි තැන්පත් කර ඇති අතර අවමඟුල සඳුදා (29) සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන්සුව පතමි (දී)
ඔබට නිවන් සුව ලැබේවා මැතිණියනි! (නි)
ඔබතුමියට නිවන් සුව ලැබේවා! (නි)
ප්‍රසිද්දිය නොපැතූ යුගයේ අවංක බෞද්ධ නායක මාතාවක් (අ)
ප්‍රසිද්දිය නොපැතූ යුගයේ අවංක බෞද්ධ නායක මාතාවක්. (දී)
පින්වත් ඔබතුමිය නැවතත් අපේ රටේ ඉපදේවා!! කෙලවර අමා මහා නිවන් සුව ලැබේව! (ස)
ඔබතුමියට නිවන් සුව පතමු! (නි)
ඔබට නිවන් සුව මැතිණියනි! (නි)
පින්වත් අනෝජා විජේසුන්දර මැතිණියට අමාමහ නිවන්සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව මැතිණියනි! (නි)