බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්, බණ්ඩාරවෙළ නයාබැද්ද වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 21 දෙනෙකු රෝහලට ගත කළ බව බණ්ඩරවෙළ රෝහල් ආරංචි කියයි.